ආවෘත සවන්දීමේ උපකරණ

විකිපීඩියා වෙතින්

පොදු ව්‍යවහාරයෙහි බගයක් හෝ  වයරයක් හෝ ලෙසින්ද හැඳින්වෙන, ආවෘත සවන්දීමේ උපකරණයක් යනු, සාමාන්‍ය වශයෙන් ක්ෂුද්‍රරූපී රේඩියෝ සම්ප්‍රේෂකයක් හා මයික්‍රොෆෝනයක එකමුතුවකි. බගයන් භාවිතාකිරීමෙන් හොරෙන් සවන්දීම, අවේක්ෂණය, ඔත්තු බැලීම සහ පොලිස් විමංසනයන්හී සාමාන්‍යයෙන්  භාවිතා වන ශිල්ප ක්‍රමයක් වෙයි. 

බගයක් යනු හොරෙන් සවන් දීම සඳහාම සැලසුම් කොට නිපැයූ උපකරණයක් විය යුතුම නොවේ. නිදසුනක් ලෙසින්, නියමාකාර උපකරණ භාවිතයෙන්, සෙලියුලර් දුරකතනයක මයික්‍රොෆෝනය දුරස්ථ ලෙසින් ක්‍රියාත්මක කොට, දුරකතන සංවාදයක් සිදු නොවන වේලාවකදී පවා, දුරකතනය අවට සිදුවන සංවාද වලට සවන් දිය හැක.  [1][2][3][4][5]

දුරස්ථ ලෙසින් ක්‍රියාත්මක කෙරෙන ජංගම දුරකතන මයික්‍රොෆෝන[සංස්කරණය]

ජංගම දුරකථන (සෙලියුලර් දුරකථන) මයික්‍රොෆෝන, භෞතික සම්ප්‍රවේශයක කිසිම අවශ්‍යතාවයක් නොමැතිව, දුරස්ථලෙසින් ක්‍රියාත්මක කළ හැක. [1][2][3][4][5][6] සමීප සංවාද වලට සවන්දීම සඳහා, මෙම "රෝවිං බග්" ලක්ෂණය, නීතිය ක්‍රියාත්මක කරන කාර්යාංශ සහ බුද්ධි සේවා විසින් භාවිතා කර ඇත. [7] එක්සත් ජනපද අධිකරණයක් විසින් 1988දී තීන්දු කළේ, අධිකරණ නියෝගයකින් පසුව, ප්‍රකට හිටපු ගල්ෆ්පෝර්ට්, මිසිසිපි කොකේන් බෙදාහරින්නන්ට එරෙහිව එෆ්බී අයි විසින් භාවිතා කළ මෙවැනිම ක්‍රමවේදයක් සඳහා අවසර ලබා දිය හැකි බවයි. [8]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 ෂ්නෙයියර්, බෲස් (දෙසැම්බර් 5, 2006). "රිමෝට්ලි ඊව්ස්ඩ්‍රොපිං ඔව් සෙල් ෆෝන් මයික්‍රොෆෝන්ස්". ෂ්නෙයියර් ඔන් සෙකියුරිටි. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2009.
  2. 2.0 2.1 මැක්කුල්ලා, ඩෙක්ලාන්; ඈන් බ්‍රොආච් (දෙසැම්බර් 1, 2006). "ඔෆ්බීඅයි ටැප්ස් සෙල් ෆෝන් මයික් ඈස් ඊවිස්ඩ්‍රොපිං ටූල්". සීඑන්එන් නිවුස්. http://news.cnet.com/FBI-taps-cell-phone-mic-as-eavesdropping-tool/2100-1029_3-6140191.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-03-14. 
  3. 3.0 3.1 ඔඩෙල්, මාර්ක් (අගෝස්තු 1, 2005). "යූස් ඔෆ් මොබයිල් හෙල්ප්ඩ් පලීස් කීප් ටැබ්ස් ඔන් සස්පෙක්ට්". ෆයිනැන්ෂල් ටයිම්ස්. http://news.ft.com/cms/s/7166b8a2-02cb-11da-84e5-00000e2511c8.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-03-14. 
  4. 4.0 4.1 "ටෙලිෆෝන්ස්". බස්නාහිර ප්‍රාදේශීය ආරක්ෂක කාර්යාලය (NOAA නිල අඩවිය). 2001. සම්ප්‍රවේශය 2009-03-22.
  5. 5.0 5.1 "කැන් යූ හියර් මී නවු?". ඒබීසී නිවුස්: ද බ්ලොටර්. http://blogs.abcnews.com/theblotter/2006/12/can_you_hear_me.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 දෙසැම්බර් 2009. 
  6. ලුවිස් පේජ් (2007-06-26). "'සෙල් හැක් ගීක් ටෝක්ස් ප්‍රිටි බ්ලොන්ඩ් ෂොකර්'". ද රෙජිස්ටර්. http://www.theregister.co.uk/2007/06/26/cell_hack_geek_spook_stalk/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-05-01. 
  7. බ්‍රයන් වීලර් (2004-03-02). "'දිස් ගෝස් නෝ ෆර්දර්...'". බීබීසී නිවුස් මාර්ගගත සඟරාව. http://news.bbc.co.uk/2/hi/uk_news/magazine/3522137.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-06-23. 
  8. එෆ්බීඅයි ටැප්ස් සෙල් ෆෝන් මයික් ඈස් ඊව්ස්ඩ්‍රොපිං ටූල්., CNET News.com, 1 දෙසැම්බර් 2006
"https://si.wikipedia.org/w/index.php?title=ආවෘත_සවන්දීමේ_උපකරණ&oldid=277414" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි