පොලිසිය

විකිපීඩියා වෙතින්

පොලිසිය යනු

මහජනතාවගේ කැමත්තෙන් යහපාලනය සදහා යෝජනා කරනු ලබන නිති රිති පද්ධතිය ආරක්ෂා නොකරන්නන් නිති පද්ධතිය තුලට යොමුකිරිම සදහා පිහිටුවා ඇති.මහජන ආයතනයකි මහජන මුදලින් ආයතනය නඩත්තු කරන අතර නිතිය හා සාමය ආරක්ෂාකිරිම එම ආයතනයේ වගකිමයි.

"https://si.wikipedia.org/w/index.php?title=පොලිසිය&oldid=469037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි