කන්දෙගොඩ උප දුම්රිය ස්ථානය |
|---|
|
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය |
|---|
| දුම්රිය මාර්ග(ය) | මුහුදුබඩ දුම්රිය මාර්ගය |
|---|
| වේදිකා ගණන | 1 |
|---|
| දුම්රිය මාර්ග ගණන | 1 |
|---|
| ප්‍රවාහන සබදතා | අම්බලන්ගොඩ - ඇල්පිටිය (393) බස් රථ
අම්බලන්ගොඩ - ඌරගහ (මහඒදණ්ඩ හරහා) බස් රථ
අම්බලන්ගොඩ - බලපිටිය (ආදදොල හරහා) බස් රථ
අම්බලන්ගොඩ - බටපොල (6 කණුව හරහා) බස් රථ
අම්බලන්ගොඩ - ඇල්පිටිය (තල්ගහවත්ත හරහා) බස් රථ |
|---|
|
| විද්යුතනය | නැත |
|---|
|
|
|
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ හා බලපිටිය දුම්රිය ස්ථාන අතර පිහිටි උප දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය ස්ථානය 1982 ජූලි 31 දින විවෘත කරන ලදී.
| ගමනාන්තය |
වේලාව |
ගමන්ගන්නා දින |
දුම්රිය වර්ගය |
| මරදාන |
පෙ.ව.4.12 |
රජයේ නිවාඩු දින නැත |
අර්ධ ශීඝ්‍රගාමී |
| මරදාන |
පෙ.ව.5.05 |
දිනපතා |
අර්ධ ශීඝ්‍රගාමී |
| මරදාන |
පෙ.ව.5.57 |
දිනපතා |
අර්ධ සීග්‍රගාමී |
| ගල්කිස්ස |
පෙ.ව.6.12 |
දිනපතා |
මන්දගාමී |
| පොල්ගහවෙල හන්දිය |
පෙ.ව.10.05 |
ඉරිදා දින නැත |
අර්ධ ශීඝ්‍රගාමී |
| අළුත්ගම |
ප.ව.2.51 |
රජයේ නිවාඩු දින නැත |
මන්දගාමී |
| අළුත්ගම |
ප.ව.5.59 |
දිනපතා |
මන්දගාමී |
| ගමනාන්තය |
වේලාව |
ගමන්ගන්නා දින |
දුම්රිය වර්ගය |
| ගාල්ල |
පෙ.ව.6.27 |
දිනපතා |
මන්දගාමී |
| ගාල්ල |
ප.ව.1.56 |
දිනපතා |
මන්දගාමී |
| ගාල්ල |
ප.ව.7.16 |
රජයේ නිවාඩු දින නැත |
මන්දගාමී |
| ගාල්ල |
ප.ව.8.12 |
රජයේ නිවාඩු දින නැත |
අර්ධ ශීඝ්‍රගාමී |
| ගාල්ල |
ප.ව.8.18 |
රජයේ නිවාඩු දින පමණි |
මන්දගාමී |
| ගාල්ල |
ප.ව.8.25 |
රජයේ නිවාඩු දින නැත |
මන්දගාමී |
| ගාල්ල |
ප.ව.10.05 |
දිනපතා |
අර්ධ ශීඝ්‍රගාමී |