අසාහාන් සුල්තාන් රාජ්‍යය
Appearance
අසාහාන් සුල්තාන් රාජ්‍යය යනු වර්‍ෂ 1630 සිට 1946 දක්වා පැවති මැලේ සුල්තාන් රාජ්‍යයකි. මෙය වත්මන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ උතුරු සුමාත්‍රා පළාත තුළ පිහිටි අසාහාන් ප්‍රාන්තය ආවරණය කොට තිබුණි.
මූලාශ්‍ර
[සංස්කරණය]- Buyers, Christopher (2005). "Asahan". The Royal Ark. 16 June 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 May 2006.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help)