අශෝක ගුණවර්ධන

විකිපීඩියා වෙතින්
මද්දුමගේ දොන් අශෝක ධම්මික ගුණවර්ධන
උපත1974 මාර්තු 07
කළුතර දකුණ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
ජාතියසිංහල
පුරවැසිභාවයශ්‍රී ලාංකික
අධ්‍යාපනයකළුතර විද්‍යාලය
Alma materශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
වෘත්තියගුරු විද්‍යාලය
වාසය කරන නගරයකළුතර
ශුද්ධ වටිනාකමඇමරිකානු ඩොලර් මිලියන 2 කි[තහවුරු කර නොමැත]
දන්නේගුරුවරයා
වල්ලභයාඅනූෂා සංජීවනී
දරුවන්දිනෙත්
Website
https://www.youtube.com/@AsokaGunawardanasir

මද්දුමාගේ දොන් අශෝක ධම්මික ගුණවර්ධන (අශෝක ගුණවර්ධන) ශ්‍රී ලාංකික උසස් පෙල සංයුක්ත ගණිත ගුරුවරයෙක්, යූ ටියුබර් වරයෙක් සහ සමාජ සේවකයෙකි. ඔහු 1974 මාර්තු 7 වනදා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇත. මේ වනවිට ඔහු පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක සේවය කරන අතර, යූ ටියුබ් හරහා නොමිලේ උගන්වමින් සමාජ සේවයේ යෙදී සිටී.[1] ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයතන තුල දේශන හා උපකාරක පංති පවත්වමින් දරුවන්ට උදව් කරයි.

ඔහුගේ පාසල් අධ්‍යාපනය හදාරා තිබෙන්නේ කලුතර විද්‍යාලයෙන් වන අතර උසස් අධ්‍යාපනය හදරා තිබෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි.

දිනෙත් යනු ඔහුගේ පුතා වේ.

යොමු කිරීම්[සංස්කරණය]

  1. [1]Asoka Gunawardana Sir Youtube
"https://si.wikipedia.org/w/index.php?title=අශෝක_ගුණවර්ධන&oldid=614139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි