Jump to content

අවිනාශ් මුඛර්ජී

විකිපීඩියා වෙතින්

අවිනාශ් මුඛර්ජී
උපත
අවිනාශ් මුඛර්ජී

1 අගෝස්තු 1997 (1997-08-01) (වයස 28)
පුරවැසිභාවයඉන්දියානු
උගත් ශාස්ත්‍රාලයසොමර්විල් පාසල
වෘත්තියනළුවකු
සක්‍රීය වසර2008 - වර්තමානය
සංගණ්‍ය වන්නේබාලිකා වධුහි "ජගියා" ලෙස ඔහු කළ රංගනය
උසඅඩි 5 අඟල් 7
මව්පියන්(s)දේවාශීෂ් මුඛර්ජී (පියා)
කවිතා මුඛර්ජී (මව)

අවිනාශ් මුඛර්ජී යනුවෙන් හැඳින්වෙන්නේ කලර්ස් ටීවී නාළිකාවේ බාලිකා වධු කතාමාලාවේ "ජගියා"ගේ චරිතය නිරූපණය නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු නළුවායි.[1] ඔහු ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර් කතාමාලාවේ රන්බීර් නීල් ඛන්නාගේ චරිතය නිරූපණය කළේ ය.[2]

පෞද්ගලික දිවිය

[සංස්කරණය]

මොහු මෙරේ අන්ග්නේ මේන් කතාමාලාවෙන් ප්‍රසිද්ධියට පත් රිචා මුඛර්ජීගේ ඥාති සොහොයුරායි

රූපවාහිනිය

[සංස්කරණය]
වර්ෂයතේමාවචරිතයනාළිකාව
2008-2010බාලිකා වධුජග්දීශ් භෛරන් සිංකලර්ස් ටීවී
2012ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස්චැනල් වී ඉන්ඩියා[3]
2013සංස්කාර් - ධරෝහාර් අප්නොන් කිඅංකිත් වෛෂ්ණව්කලර්ස් ටීවී
2014–2015ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර්රන්බීර් නචිකේත් ඛන්නා/රන්බීර් නීල් ඛන්නාසෝනි ටීවී
2016ප්‍යාර් ටියුන් ක්‍යා කියාසිං
2016මන් මේන් හේ විශ්වාස් වාරය 2ආර්යන්සෝනි ටීවී


සම්මාන

[සංස්කරණය]
වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2009 9වන ඉන්දියානු ටෙලි සම්මාන හොඳම ළමා නළුවා (පිරිමි) බාලිකා වධු දිනාගති[4]
2010 3වන බොරෝප්ලස් ස්වර්ණ සම්මාන හොඳම ළමා නළුවා (පිරිමි) බාලිකා වධු දිනාගති[5]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. "I wanted a gap after Balika Vadhu: Avinash Mukherjee". 11 මාර්තු 2013.
  2. "Ashwini Kalsekar is the biggest prankster on the sets of Itna Karo Na Mujhe Pyar - Times of India".
  3. "Neil Bhatt, Avinash Mukherjee, Rahul Kamra & Aditi Talang in Gumrah-2 - Times of India".
  4. "The Ninth Indian Telly Awards > Winners". tellyawards.indiantelevision.com.
  5. "3rd Boroplus Gold Awards, 2010".

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අවිනාශ්_මුඛර්ජී&oldid=617271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි