අවදානම හමුවේ ඇති විශේෂ

විකිපීඩියා වෙතින්
අනුව
සංරක්ෂණ තත්ත්වය
Bufo periglenes, රන්වන් මැඩියා (the Golden Toad), මැයි 15, 1989 අවසන් වරට වාර්තා විය
වඳ වී ගිය
තර්ජනයට ලක්වූ
අඩු අවදානමක් සහිත

වෙනත් ප්‍රවර්ග

සබැඳෙන මාතෘකා

IUCN Red List category abbreviations (version 3.1, 2001)
රතු ලැයිස්තු පන්ති (ඉහත)
සහ නේචーසーව් තත්ත්වය (පහත)
සංසන්දනය කිරීම
නේචーසーව් කාණ්ඩයේ කෙටි යෙදුම්

අවදානම හමුවේ ඇති විශේෂ හෝ තර්ජනයට ලක් වීමට ආසන්න විශේෂ (ඉංග්‍රීසි:  near-threatened species) යනු IUCN සංරක්ෂණ තත්ත්ව වර්ගීකරණය කි. International Union for Conservation of Nature මගින් මෙසේ Near Threatened (NT) ලෙස දක්වන්නේ යම් ජීවී විශේෂයක් නුදුරු අනාගතයේ දී අන්තරායට ලක් වූ විශේෂ‎යක් බවට පත්වීමට ඉඩ ඇති මුත්, දැනට "අන්තරායට ලක් වූ" තත්ත්වය ලැබීමට සුදුසුකම් නොලබන විටය.[1] [2]


ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "What are The IUCN Red List Categories and Criteria?". IUCN Red List. IUCN. සම්ප්‍රවේශය 11 August 2020.
  2. "SUMMARY OF THE FIVE CRITERIA (A-E) USED TO EVALUATE IF A TAXON BELONGS IN AN IUCN RED LIST THREATENED CATEGORY (CRITICALLY ENDANGERED, ENDANGERED OR VULNERABLE)" (PDF). IUCN Red List. IUCN. සම්ප්‍රවේශය 11 August 2020.

භාහිර සබැඳි[සංස්කරණය]