අලිමංකඩ දුම්රිය පොළ

විකිපීඩියා වෙතින්
අලිමංකඩ දුම්රිය පොළ
ශ්‍රී ලංකාවේ පිහිටි දුම්රිය පොළකි.
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයඅලිමංකඩ
ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක9°31′53.10″N 80°23′59.20″E / 9.5314167°N 80.3997778°E / 9.5314167; 80.3997778ඛණ්ඩාංක: 9°31′53.10″N 80°23′59.20″E / 9.5314167°N 80.3997778°E / 9.5314167; 80.3997778
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රිය මාර්ග(ය)උතුරු මඟ
වෙනත් තොරතුරු
තත්ත්වයක්‍රියාත්මකයි
ඉතිහාසය
ප්‍රතිස්ථාපනය2014 මාරතු 4
විද්‍යුතනයනැත.
Services
පෙර නැවතුම්පොළ   Sri Lanka Railways   පසු නැවතුම්පොළ
පරන්තන්
toward කොළඹ කොටුව
  යාල් දේවිය
උතුරු මඟ
  පලෙයි
toward කන්කසන්තුර

අලිමංකඩ දුම්රිය පොළ නොහොත් අලිමංකඩ දුම්රිය ස්ථානය (දෙමල බසින් : ஆனையிறவு தொடருந்து நிலையம் ; ඉංගිරිසි බසින් : Elephant Pass Railway Station) යනු සිරි ලක උතුරු පළාතෙහි අලිමංකඩ පිහිටි දුම්රිය පොළකි. රජයයේ දුම්රිය ක්‍රියාකරු වන ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් මෙ දුම්රිය පොළ කොළඹ අගනුවර සමඟ උතුර සම්බන්ධ කරන උතුරු මඟේ කොටසකි. ජනප්‍රිය යාල් දේවි දුම්රිය මෙහි නවත්වයි. ත්‍රස්තවාදය හේතුවෙන් 1990 සිටැ 2014 දක්වා මෙ දුම්රිය පොළ ක්‍රියාත්මක නොවී යැ. අලිමංකඩ ඇතුළත් කිලිනොච්චිය හා පලෙයි අතරැ දුම්රිය ගමන් 2014 මාරතු 4 වන දින යළි ඇරැඹිණ. [1] [2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Yal Devi off to Palai". The Daily Mirror (Sri Lanka). 4 March 2014.
  2. Mendis, B. D. Jude (4 March 2014). "New extended Northern Railway Line opens (Photos)". News First. 22 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 July 2022.
"https://si.wikipedia.org/w/index.php?title=අලිමංකඩ_දුම්රිය_පොළ&oldid=591319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි