අල්කා යග්නික්

විකිපීඩියා වෙතින්
අල්කා යග්නික්
පසුබිම් තොරතුරු
ප්‍රභේදබොලිවුඩ් සහ ප්‍රාදේශීය චිත්‍රපට පසුබිම් ගීතය
වෘත්තියගායකයා
වාද්‍ය භාණ්ඩවාචක
සක්‍රීය වර්ෂ1979– මේ දක්වා

Alka Yagnik (හින්දි: अलका याज्ञिक or अलका याज्ञनिक) උපත මාර්තු ,20, 1966,ඉනිදියාවේ චිත්‍රපට පසුබිම් සංගීතයේ නොමෑකෙන නමක් හිමි මෑය.ඉතා දක්ෂ සංගීත ශිල්පිනියකි. හොඳම පසුබිම් ගායිකාව වශයෙන් ෆිල්ම් ෆෙයා(ර්) සම්මානය හත් වතාවක් ලබා ගනිමි, පසුබිම් ගායනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන 550 කට අධික ය.

කුඩා කාලය සහ පසුබිම[සංස්කරණය]

1979 දී නිෂ්පාදනය වූ ‘පයාල් කී ජන්කර්’ නැමැති චිත්‍රපටයටය ඇය ප්‍රථමයෙන් ගීයෙන් දායක වුවාය . ඉන් පසුව ගායනා කළ ‘මේරේ ආගන මේන්’ ගීතය බොහෝ ජනපි‍්‍රය විය . 1988 දී “තේසාබ්” නැමැති චිත්‍රපටයට ගායනා කළ “ඒක් දෝ තීන්” ගීතය ජනපි‍්‍රයත්වයට බවට පත්විය ය. මෙන් ම හොඳම ස්ත්‍රී පසුබිම් ගායනයට හා ජනපි‍්‍රයත්වයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ද ඈ දිනාගත්තී ය.

සම්මාන[සංස්කරණය]

අල්කා යග්නික් බොහෝ පසුබිම් ගායනයට හිමි සම්මාන දිනා ඈත්තේය. මීට අමතරව නොයෙක් අවස්තාවල ඈයගේ ගීත ගායනා සදහා නාමයෝජනා වීමද ඈත 1999–2001.

ෆිල්ම් ෆෙයා(ර්) සම්මාන[සංස්කරණය]

  • 1988 - ෆිල්ම් ෆෙයා(ර්) හොඳම ස්ත්‍රී පසුබිම් ගායන සම්මාන|විශිෂ්ට පසුබිම් ගායනය ]] පිණිස "Ek Do Teen" for the film Tezaab
  • 1993 - ෆිල්ම් ෆෙයා(ර්) පසුබිම් ගායනය"Choli Ke Peeche" ගීතයට Khalnayak (shared with Ila Arun)
  • 1997 - ෆිල්ම් ෆෙයා(ර්)පසුබිම් ගායනය "Zara Tasweer Se Tu"ගීතයට Pardes
  • 1999 - ෆිල්ම් ෆෙයා(ර්) පසුබිම් ගායනය "Taal Se Taal" ගීතයට Taal
  • 2000 - ෆිල්ම් ෆෙයා(ර් )පසුබිම් ගායනය "Dil Ne Yeh Kaha Hai Dil Se"ගීතයට Dhadkan
  • 2001 - ෆිල්ම් ෆෙයා(ර්) පසුබිම් ගායනය "O Re Chhori" ගීතයට Lagaan
  • 2004 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායන "Hum Tum" ගීතයටHum Tum

ජාතික විත්‍රපට සම්මාන[සංස්කරණය]

  • 1994 - රජත කමල සම්මාන "Ghoongat Ki Aad Se" ගීතයටHum Hain Rahi Pyar Ke පිණිස
  • 1999 - රජත කමල සම්මාන "Kuch Kuch Hota Hai"ගීතයට Kuch Kuch Hota Hai පිණිස

බොලිවුඩ් චිත්‍රපට සම්මාන[සංස්කරණය]

  • 1999 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය "Kuch Kuch Hota Hai" - Kuch Kuch Hota Hai
  • 2001 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය "Kaho Naa... Pyaar Hai" - Kaho Naa... Pyaar Hai
  • 2002 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය "San San sana" - Ashoka
  • 2007 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය "Tumhi Dekho Naa" - Kabhi Alvida Naa Kehna

ලෝකව්‍යාප්ත ඉන්දීය විත්‍රපට සම්මාන[සංස්කරණය]

  • 2007 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය "Kabhi Alvida Naa Kehna" - Kabhi Alvida Naa Kehna

Zee Cine සම්මාන[සංස්කරණය]

  • 1999 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය"Kuch Kuch Hota Hai" - Kuch Kuch Hota Hai
  • 2001 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය"Kaho Naa... Pyaar Hai" - Kaho Naa... Pyaar Hai
  • 2007 - හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය"Tumhi Dekho Naa" - Kabhi Alvida Naa Kehna[1]

Star Screen සම්මාන[සංස්කරණය]

අන්තර්ජාතික ඉන්දීය විත්‍රපට විද්‍යාලය[සංස්කරණය]

  • 2000 - කලාත්මක විශිෂ්ට හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය "Taal Se Taal Mila" - Taal
  • 2001 - ජනප්‍රිය සම්මාන "Kaho Naa Pyar Hai" - Kaho Naa... Pyaar Hai

බෙංගාල විත්‍රපට පත්‍රකලාවේදි සම්මේලන සම්මාන[සංස්කරණය]

  • 1989 - "Qayamat Se Qayamat Tak" [2]
  • 2007 - Hero Honda Voice of All Generations [3]

ශයොන්ග් පදනම[සංස්කරණය]

  • Kala Shiromani Award[4]

සන්ගම් කලා කණ්ඩායම- සංගීතය සම්මාන 2007[සංස්කරණය]

  • විශිෂ්ට හොඳම පසුබිම් ගායනය 2007 [5]

Sansui සම්මාන[සංස්කරණය]

  • 2003 - "Oodhni"- Tere Naam

Videocon Screen සම්මාන[සංස්කරණය]

  • 2000 - "Dil Le Gaya Ajnabi"

MTV සම්මාන[සංස්කරණය]

  • 2001 - MTV Asia Viewers Choice Award for "Jaane Kyon"- Dil Chaata Hai

නම් යෝජනා කිරීම[සංස්කරණය]

ෆිල්ම් ෆෙයා(ර්)[සංස්කරණය]

  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය : Laawaris (1981) for the song "Mere Angne mein"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය : Saajan (1991) for the song "Dekha Hai Pehli Baar"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය'Deewana (1992) for the song "Aisi Deewangi"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Baazigar (1993) for the song "Baazigar O Baazigar"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Vijaypath (1995) for the song "Raah Mein Unse"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Akele Hum Akele Tum (1996) for the song "Raja Ko Rani Se"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Gupt: The Hidden Truth (1997) for the song "Mere khwaabon mein tu"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Refugee (2000) for "Panchhi Nadiya"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Asoka (2001) for the song "San Sanana"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Dil Chahta Hai (2001) for the song "Jaane Kyon"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Raaz (2002) for the song "Aapke Pyar Mein"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Humraaz (2002) for the song "Sanam Mere Humraaz"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Tere Naam (2003) for the song "Odhni odhke"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Chalte Chalte (2003) for the song "Tauba tumhare"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Swades: We, the People (2004) for "Saanwariya"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Mujhse Shaadi Karogi (2004) for "Lal Dupatta"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Kabhi Alvida Naa Kehna (2006) for the song "Kabhi Alvida Naa Kehna"
  • හොඳම ස්ත්‍රී පසුබිම් ගායනය: Yuvvraaj (2008) ගීතය "Tu Muskura"[6]

BBC ලෝක සංගීත සම්මාන[සංස්කරණය]

තෝරාගත් චිත්‍රපට[සංස්කරණය]

බාහිර සම්බන්ධ[සංස්කරණය]

http://ndtv.com/ent/musicprofiles.asp?id=16&language=Hindi |title=NDTV Music Profile of Alka Yagnik |date=20071014235700

  1. "Winners of the Zee Cine Awards 2007". IndiaFM. 1 April 2007. සම්ප්‍රවේශය 2009-05-03.
  2. සංරක්ෂිත පිටපත, http://www.gomolo.in/Awards/Awards.aspx?AwardCode=7&YearCode=1989, ප්‍රතිෂ්ඨාපනය 2010-09-06 
  3. සංරක්ෂිත පිටපත, http://www.bfjaawards.com/awards/winlist/index.htm, ප්‍රතිෂ්ඨාපනය 2010-09-06 
  4. සංරක්ෂිත පිටපත, http://www.sahyogfoundation.com/annual-award-function.html, ප්‍රතිෂ්ඨාපනය 2010-09-06 
  5. සංරක්ෂිත පිටපත, http://sangamkalagroup.org/site/Awards.htm#era, ප්‍රතිෂ්ඨාපනය 2010-09-06 
  6. "Awards for Alka Yagnik". Internet Movie Database. සම්ප්‍රවේශය 2009-05-03.
  7. "Trilok Gurtu, Panjabi MC nominated for BBC awards". Rediff.com. 24 November 2004. සම්ප්‍රවේශය 2009-05-03.
"https://si.wikipedia.org/w/index.php?title=අල්කා_යග්නික්&oldid=601511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි