අරියාලෙයි

විකිපීඩියා වෙතින්
අරියාලෙයි
නගරය
මහාමාරි අම්මාන් කෝවිල
මහාමාරි අම්මාන් කෝවිල
රටශ්‍රී ලංකාව
පළාතඋතුර
දිස්ත්‍රික්කයයාපනය

අරියාලෙයි යනු යාපනය දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයකි. එය යාපනය සිට කිලෝ මීටර 5 ක් පමණ නැගෙනහිරින් පිහිටයි.

ඛණ්ඩාංක: 9°39′N 80°04′E / 9.650°N 80.067°E / 9.650; 80.067

"https://si.wikipedia.org/w/index.php?title=අරියාලෙයි&oldid=427698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි