අයි පෑඩ් 2

විකිපීඩියා වෙතින්

අයි පෑඩ් 2
සුදු පැහති අයි පෑඩ් 2
DeveloperApple Inc.
නිෂ්පාදකයාFoxconn
නිෂ්පාදිත පවුලiPad
මාදිලියTablet computer
නිකුත් කළ දිනය
March 11, 2011
Operating systemOriginal OS: iOS 4.3
Current OS: 6.1.3
Released මාර්තු 19, 2013; වසර 10 කට පෙර (2013-03-19)
බලයInternal rechargeable non-removable 25 W⋅h (90 kJ) lithium-ion polymer battery
CPU1 GHz dual-core ARM Cortex-A9
ධාරිතාව16 GB (32 GB and 64 GB discontinued)
(Flash memory)[1]
මතකය512 MB DDR2 (1066 Mbit/s RAM)[2]
ප්‍රදර්ශනය9.7 අඟල් (250 mm) 4:3 aspect ratio at 132 ppi Resolution: 1024×768 px (XGA) (1080p – video out via Apple Digital AV Adapter; support simultaneous charging)[3]
චිත්‍රකPowerVR SGX543MP2[4]
67 MPolygon/s
2 GPixel/s fill rate
යෙදවුමMulti-touch touch screen, headset controls, proximity and ambient light sensors, three-axis gyroscope, microphone, magnetometer, accelerometer, assisted GPS + cellular (3G model only), micro-SIM card tray (3G-GSM model only)
කැමරාවFront: Video recording, VGA up to 30 frame/s with audio, VGA-quality still camera, 0.3 MP.[1]
Back: Video recording, 1280x720 up to 30 frame/s with audio, 960×720 still camera with 5× digital zoom, 0.7 MP.[5]
පරිගණක සම්බන්ධන හැකියාවWi-Fi (802.11 a/b/g/n)
Bluetooth 2.1 + EDR
Wi-Fi + 3G GSM model also includes: UMTS/HSDPA
Online servicesiTunes Store, App Store, iBookstore, Game Center, Photo Booth, iCloud
මාන9.50 in (241 mm) (height)
7.31 in (186 mm) (width)
0.346 in (8.8 mm) (depth)
බරWi-Fi model: 1.33 lb (600 g)
Wi-Fi + 3G model (GSM): 1.35 lb (610 g)
Wi-Fi + 3G model (CDMA): 1.34 lb (610 g)
පුරෝගාමියාiPad (1st generation)
අනුප්‍රාප්තිකයාiPad (3rd generation)
Related articlesiPad, iPhone, iPod touch (Comparison)
Websitehttp://www.apple.com/ipad/

අයි පාඩ් 2 යනු අයි පෑඩ් පවුලේ දෙවන විස්මිත නිර්මානය වන මෙය අමෙරිකා ඈපල් සමගමේ අනගි ඉපයුමකි.මෙම පරිගනකය ශබ්ද සහ රුපමය ක්රියාවලි සදහා නිමවා අති මෙය අන්තර්ජාල,සිනමාව,ඉගෙනිම,පොත්පත් කියවීම සදහා ඉතා ඉහල ක්රම වලින් සමන්විතයි.අයි පාඩ් 2 ව ඩුවෙල් ඈපල් ප්රොසෙසරයකින් සමන්විත වන අතර සදහාපෑය 10 ක ප්රදනයකින් යුක්තයි.ඉදිරිපස කැමරාව සදහා විශේෂ ව්ජීඑ එකකින් යුක්තවන අතර එමගින් මුහුනට මුහුන සංවාද පහසුකම් සපයා ඇත.

මෙම උපකරනය නොයෙක් ආකරයෙන් වෙළදපොලට පැමිනේ.16,32,64 GB වලින් සහ wifi පමනක්,wifi සමග දුරකතන පහසුකම සහිතව ලබාගත හැක.එනමුත් කලු සහ සුදු යන ඉදිරි පස රාමු වර්ග දෙකෙන්ම පැමිණියත් අයි පාඩ් 3 හිදි මෙම සියල්ලකගේ එකමුතුවක් ලෙස පැමීනීමට නියමිතයි.

2012 මාර්තු 2 දින වෙළදපලට නිකුත් වු මෙය වෙළද කටයුතු ආරම්භ කලේ 11 වන දින සිටයි.2012 මාර්තු 2 දින වෙළදපලට නිකුත් වු මෙය වෙළද කටයුතු ආරම්භ කලේ 11 වන දින සිට ඇමරිකා එක්සත් ජනපදයදීය.තවත් ශාන්තිකර,දකුනු ඇමෙරිකනු සහ යුරොපා රටවල් 25 කට මාර්තු 11 දිනත් අප්රිකානු රටවල් සහ යුරොපා රටවල් 11 කට මාර්තු 25 දිනත්,මැයි 6 දින දකුනු අප්රිකනු රටවලටත් සහ යුරොපා රටවල් 3 කටත් මැයි 27 දින ආසියානු රටවලටත් අයි පෑඩ් 2 නිකුත් කරනු ලැබුවා.මෙම උපකරනය වෙලඳපලට නිකුත් කල පලමු මසයේදි මිලියන 2.4-2.6 අතර පිරිවටුමක් ලබාගත් අතර 2011 අග වනවිට මිලියන 11.2 ක උපකරන විකිනී තිබින.


අතීතය[සංස්කරණය]

Apple A5 processor

ඇපල් සමාගම සියලුම මධය ආයතන සදහා 2011 පෙබරවරි 11 දින අරාධනාපත් යවනලදි.2011 මාර්තු 11 දින ඇපල් සමගමේ ප්රධානියා වන ස්ටීව් ජොබ්ස් විසින් මෙම උපකරනය නිකුත් කරන ලද අතර තමාගේ ශාරීරික තත්වය මත තමා නිවාඩු ලබා ගන්නා බවත් ඔහු පැවසීය.ඉන්පසු අයි පෑඩ් 1 කටයුතු සියලුම ගනුදෙනු නතර කරන ලද අතර විකිනීම පවා තහනම් කරන ලදි.

මෙම උපකරනය විකිනීම සදහා මාර්තු 11 දින ප.ව 5 ට ඇමරිකානු ජනපදයේ ආයතන සදහා විවත වූ අතර අනෙක් රටවල් වල අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට ගිය ගනුදෙනු කරුවන්ට ප්‍රමාද දොෂ අති වන ලදී.

මාර්තු 25 දින රටවල් 25 කට මෙම උපකරනය හදුන්වාදුන් අතර එවා වනුයේ ඔස්ට්‍රේලියාව,ඔස්ට්යාව,බෙල්ජියම,කැනඩාව,චෙක් ජනපදය,ඩෙන්මර්කය,ෆින්ලන්තය,ප්‍රන්සය,ජර්මනිය,ග්‍රීසිය,අයිස් ලන්තය,ඉතාලිය,අයර්ලන්තය,හන්ගෙරියව,ලක්ස්මීබර්ග්,මෙක්සිකො,අයර්ලන්තය,නවසීලන්තය,නොර්වේ,පොලන්තය ,පෘතුගලාලය,ස්පානය,ස්ව්ඩනය,ස්විඩ්ස්ලන්තය,සහ මහා බ්‍රිතානය එ අතර වේ.

ජපානය සදහා නිකුත් කිරීමට මාර්තු 25 දින සුදානම් කෙරුනත් මාර්තු 11 දින සිදුවු සුනාමි ව්‍යසනය නිසා කල් දැමින.එමෙන්ම අයි පැඩ් නිශ්පාදනය පවා මෙ හේතුව නිසා ආඩල වන ලදි.එ කේසෙද යත් ටොෂිබා සමාගම නිපදවු පරිගනක මතක ජිපය අයි පෑඩ් 2 අනිවාර්ය දෙයක් වු බැවිනි.මෙහි ප්‍රතිපලය වුයේ ඇපල් සමගාමේ උපකරන සදහා අප්‍රල් මසය නිශ්පාදන උනතා මාසයක් බවට පත් වීමයි.

අයි පෑඩ් 2 අනතුරුව අනෙක් ආසියතික රටවල් වන දකුනු කොරියාව,සිංගප්පුරුව,මැලෙසියාව යන රටවල් සහ ජපානයටත් මෙම උපකරනය නිකුත් කල අතර එය සිදු වුයේ අප්‍රල් 25 දිනයි.මැයි 6,27 දිනවල අනෙක් ආසියතික රටවල් සදහා ද නිකුත් කරන ලදි.

ගුණාංග[සංස්කරණය]

මෘදුකාංගය[සංස්කරණය]

අයි පෑඩ් 2 ප්‍රථම නිකුතු වෙදී අයි ඔස් පරිගනක පද්ධතිය සමග පැමිනි අතර ෆෙස් ටයිම් මෘදුකාංගය ද එහි සමන්විත විය.එමෙන්ම අයි ෆොන් 5 සමහරක් මෘදුකාංගයද ඔක්තොන්බර් 12 2011 දින අයි පෑඩ් 2 සමග මුසු කරන ලදි. එහිදී නව කොටස් වන 200 ක් මුසු කරන ලදි


අයි පෑඩ් 2 නොයෙකුත් අකාරයේ මෘදුකාංගය වලින් පැමිනෙන අතර ඉ මෙල්,වීඩ්යො,රූපරාමු සදහා නොයෙකුත් මෘදුකාංගය නොමිලේ සපයනු ලබයි.ඉමෙන්ම මෘදුකාංගය 65000 භාගත කල හැකි පරිදි සකස් කර ඇත.ඇප් ස්ටොර් හිදි නොයෙකුත් මෘදුකාංග ලබාගත හැකි නමුදු මෘදුකාංග වල මිල එකිනෙකට වෙනස් වේ.විඩියො ගෙම්ස් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි සකසා ඇති මෙම උපකරනය දුරකතන පහසුකම් ලබාදී නොමැත.එසේ උවත් wifi තාක්ශනය හරහා දුරකතන පහසු කම් සදහා මෘදුකාංග ලබා දි ඇත.


2010 ඔක්තොම්බර් 19 එනම් අයි පොන් 5 නිකුතුවෙන් සතියකට පසු අයි ඔස් 6 සියලුම අයි උපකරන වලට ලබා දෙන ලදි.එය නව උපාංග වලින් සමන්විත අය නව කොටස් 200 කින් යුක්තයි.එහිදි ඇපල් මැප්ස් මෘදුකාංගය ලැබී තිබින.අයි පෑඩ් 2 හිදි නවතම වෙනස් කම් කිහිපයක් එහිදි සිදුවිය.

දෘඪාංග[සංස්කරණය]

Apple A5 processor

අයි පෑඩ් 2 දෘඪාංග ගත් කල 512ම්බ් රැම් එකකින් විශේෂිත පවර් එකකින් ඉදිරිපස සහ පිටුපස කැමරාවකින් හෙඩ් සෙට් කොන්ට්‍රල් එකකින් විශෙෂිත ලයිට් සෙන්සරයකින් ශබ්ද වාහිනිය, චුම්භකමානයකින් ත්වරනමනයකින් 9.7 ටච් රෑපරාමුවකින් සමන්විත් ව ඇත.

අයි පෑඩ් 2 පැය 10ක් බලය ඇති 25 වට් බැටරියකින් සමන්විත වන අතර යුස්බ් මාර්ගයෙන් චාර්ච් කල යුතුය.එමෙන්ම බැටරිය 2.5 මිමි පලල වේ.එය සමාන්‍ය එකකට වඩා 59% කින් කුඩා වේ.

ටයිම් ලයින්[සංස්කරණය]

සැකිල්ල:Timeline of iPad models

තව බලන්න[සංස්කරණය]

References[සංස්කරණය]

  1. 1.0 1.1 "Technical specifications and accessories for iPad 2". Apple. ජනවාරි 27, 2010. සම්ප්‍රවේශය ජූනි 30, 2012.
  2. Siegler, MG. "TechCrunch Review – The iPad 2: Yeah, You're Gonna Want One". TechCrunch. AOL. සම්ප්‍රවේශය මාර්තු 10, 2011.
  3. Johnston, Casey (2011). "iPad 2: Faster, thinner, lighter; same battery, display resolution". Ars Technica. Condé Nast Publications. සම්ප්‍රවේශය මාර්තු 10, 2011.
  4. "Apple iPad 2 GPU Performance Explored: PowerVR SGX543MP2 Benchmarked". AnandTech. සම්ප්‍රවේශය මාර්තු 21, 2011.
  5. Gruener, Wolfgang (මාර්තු 8, 2008). "5 Reasons Why You Should Not Buy The iPad 2". Tom's Guide. සම්ප්‍රවේශය මාර්තු 10, 2011.

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අයි_පෑඩ්_2&oldid=296429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි