අමුද්රනව්යියන්

විකිපීඩියා වෙතින්

කඩදාසි විවිධ ප්ර‍මාණයන්ගේ විවිධ වර්ගයන්ගෙන් සහ විවිධ ප්රසමිතීන්ගෙන් ලබාගත හැකිවේ. මේවා දළ සටහන් නිර්මාණය සදහා වන පත්තර පිටු ආකාර ප්ර්මිතියෙන් යුත් කඩදාසි වල පටන් තනිතනිව අලෙවි කරණ සාපේක්ෂව මිලෙන් අධික ඉහළ ප්ර මිතියෙන් යුත් කඩද‍ාසි දක්වා විශාල පරාසයකින් ලබාගත හැක. කඩදාසි වයනය, වර්ණය, ආම්ලික බව සහ තෙත් වු විට එහි ශක්තිමත් භාවය ආදි විවිධ ලක්ෂණ වලින් එකිනෙකට වෙනස් විය හැක. වඩාත් සිනිදු පෘෂ්ඨයකින් යුත් කඩදාසි විවිධ ද්රදව්යව ඉතා සියුම් ලෙස නිරූපණය සදහා වඩාත් ගැලපෙන අතර වඩාත් රළු කඩදාසි ඒවාමත යොදන වර්ණක වඩාත් හොදින් රදවා ගනී. මේ හේතු වෙන් වඩාත් ගැඹුරු වෙනස් කම් නිරූපණය කිරීම සදහා වඩාත් රළු කඩදාසි වඩාත් යෝග්යූ වේ.

පෑන් හෝ තීන්ත භාවිතයෙන් සිදු කරන නිර්මාණයන් සදහා දළ සටහන් නිර්මාණය කිරීමට බොහෝ විට යතුරු ලියන සදහා භාවිතා කරන කඩදාසි භාවිතා කෙරෙයි. නමුත් ඝනකමින් වැඩි කඩදාසි වල ඔරොත්තුදීමේ හැකියාව වඩාත් ඉහළ වේ. බ්රි.ස්ටල් බෝඩ් විශේසයෙන්ම තීන්ත හෝ මිනිරන් ආශ්රිුත මාධ්යතයන් භාවිතයෙන් සිදු කරන සියුම් නිර්මාණ සදහා වඩාත් යෝග්යම වේ. කෙසේ නමුත් තීන්ත භාවිතයෙන් සිදු කරන නිර්මාණ සදහා Coldpress ක්රාමයට නිර්මාණය කළ දියසායම් කඩදාසි වඩාත් ප්රමචලිතව භාවිතා වන අතර ඊට හේතුව ඒවායේ වයනයයි. අනුරේඛනය සදහා භාවිතා කරන සත්ත්ව හම් බොහෝ විට පැන්සලින් අදින ලද චිත්ර යක් මත විවිධ කොටස් එක්කර පරීක්ෂා කිරීම සදහා භාවිතා කෙරෙයි. මෙය බොහෝ විට කිසියම් නිර්මාණයක් එහි අවසන් නිමාව වෙත ගෙන ඒමට පෙර සිදු කොට පරීක්ෂා කරනු ලබයි.

නිර්මාණයන් සිදු කිරීමේ ක්රිෙයාවලිය සදහා විවිධ උපකරණ නිතර භාවිතා කෙරෙයි. මේ අතරට පැන්සල් උල් කිරීම සදහා වන උපකරණ, වැලි කඩදාසි, මිශ්රවණ කූරු සහ Chamois ආදිය අයත් වෙයි. මේ හැරුණු විට අනුරේඛන කඩදාසි, කවකටු, අඩිරූල්, Frisket film, මැලියම් සහ සැළසුම් පටි ආදියද ඇතැම් විට ප්රනයෝජනවත් වෙයි. කැන්වස් ආධාරකයක් හෝ ආනත මේසයක් භාවිත කළ විට චිත්රියක් දෙස බලන ආකාරය නිසා ඇතිවන අපහැදිලි තත්ව මඟහරවා ගත හැක. ලෝ තුඩු භාවිතයෙන් සිදු කරන නිර්මාණ කටයුතුවල දී තඹ, පිත්තල සහ ඇතැම් විට රත්රංක පවා භාවිතා කෙරෙන අතර මෙම ඇතැම් ලෝහ වර්ග කාලයත් සමඟ වර්ණ විපර්යාසයන්ට ලක් වන හෙයින් ඒවා ‍භාවිතයේ දී ඇතැම් ආකර්ශනීය ප්රිතිඵල ලැබෙනු දැක ගත හැක.

චිත්රය ඇඳීම සඳහා භාවිතා කළ හැකි එක් නව උපක්රඇමයක් ලෙස පරිගණකයක් සමඟ ලැබෙන ඇඳීමේ වැඩ සටහන හඳුන්වා දිය හැක. නූතන කලා නිර්මාණකරුවන් චිත්රි නිර්මාණය යන පදය හා බැඳුණු ක්ෂේත්රද සංඛ්යාකව වඩාත් පුළුල් කරමින් සාම්ප්ර දායික නොවන ක්ෂේත්රය දක්වා චිත්රළ නිර්මාණයක් ගෙන ඇත. මෙම අසාමාන්යක මාධ්යතයන් අතරට බහු මාධ්යද ක්රිෂයාකාරකම්, රඟ දැක්වීම් ආශ්රි ත කටයුතු, නිර්මාණයන් සිදු කිරීම් සඳහා ශාක අතු භාවිතය සහ දුම් සමඟ තැන්පත් වන කාබන් අංශු මඟින් නිර්මාණයන් සිදු කිරීම යනාදිය අයත් වේ.



http://en.wikipedia.org/wiki/Drawing#Materials

"https://si.wikipedia.org/w/index.php?title=අමුද්රනව්යියන්&oldid=472248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි