Jump to content

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

ජනගහනය

[සංස්කරණය]

ග්‍රාම නිළධාරි වසම්

[සංස්කරණය]

ග්‍රාම නිලධාරි ‍කොට්ඨාශ 36 කින් අම්බලන්ගොඩ සමන්විත වෙයි. ඒවා පිළිබඳ දළ සමාලෝචනයක් පහත දැක්වේ.

අනුස්ථිති
අංකය
ග්‍රාම.නිලධාරි
වසමේ අංකය
ග්‍රාම නිලධාරි
වසමේ නම
අයත්වන
ගම්/විථි
ග්‍රාම නිලධාරි
මහතා/මහත්මියගේ නම
ග්‍රාම නිලධාරි කාර්යාලයේ
රාජකාරි ලිපිනය
0168මැටිවලමැටිවල, පරපේකේ.අයි.ලලිතා පද්මිණි මෙයමැටිවල, තෙල්වත්ත
0268 බීවලකඩවලකඩ, හගරන්වත්තකේ.අයි.ලලිතා පද්මිණි මෙයමැටිවල, තෙල්වත්ත
0373මීටියාගොඩමීටියාගොඩ, මහවත්ත, වෑකඩ,
එරණවිල කොටසක්, මුදියන්සේගෙවත්ත
අයි.ඩි.එන්.චන්ද්‍රසිරි මයාමිටියාගොඩ
0473 ඒදිද්දැලියඑච්.පි.ජි.ගාමිණිලාල් මයාදිද්දැලිය
0573 බිඋඩකරෑවඋඩකරෑව,රන්දොල මාවත,මහවෙල,
රොන්නදුව, මිටියාගොඩ කොටසක්
සුනිල් නාලන්ද මානවඩු මයාඋඩකරෑව
0673 ඩිඑරණවිලඑරණවිල කොටසක්ඒ.චන්ද්‍රසෝම මයාඑරණවිල, මිටියාගොඩ
0774නින්දානනින්දාන,නාගහගොඩ,වතුරවිලකේ.ඒස්.ටි.ටි.දමයන්ති මියඅම්බලන්ගොඩ
0874 ඒලෙව්දුවලෙව්දුව,කරත්තදුව,කලුගල, බොරලුතොටආර්.කෝසල ද සිල්වා මයාලෙව්දුව, මිටියාගොඩ
0974 බිදොමන්විලදොමන්විල,කොරියවිල, පෙට්ටිමඩුවජේ.ඒ.ආර්.පතිරණ මයාදොමන්විල, මිටියාගොඩ
1075බටපොල බටහිරඉලුක්පිටිය,මානන්ගොඩ, ගල්පොත්තවිල, කොටසක්එස්.ටි.උපුල් චන්ද්‍රකුමාර මයාබටපොල බටහිර, බටපොල
1175 ඒබටපොල නැගෙනහිරඔලබැද්ද,අක්කරවිස්ස, දික්බැද්ද, කහටපිටියටී.ටී.තනුජා එරංගි ප්‍රනාන්දු මියනවගම, මිටියාගොඩ
1275 බිබටපොල මධ්‍යමමහවත්ත,ඊරියගහදොල, දෙල්ගහබැද්ද, මහගංගොඩ කොටසක්, කිරිමැටිය වත්ත,කිරිමැටියපි.බි.එම්.එස්.අබේවර්ධන මයාදොරල, බටපොල
1375 සීබටපොල උතුරපොල්ලැව්ව,පහලගොඩ, පාත්තරකැටියඩබ්.රම්‍යලතා මෙයබටපොල උතුර, බටපොල
1475 ඩිබටපොල දකුණමහගංගොඩ,මිල්ලවත්ත, උඩුවිල කොටසක්, දංකැටිය කොටසක්එල්.එල්.දුෂ්‍යන්ත මයාබටපොල දකුණ, බටපොල
1575 ඊනවගමනවගම,මානන්ගොඩ,වතුරුවිල කොටසක්, දිද්දැලිය කොටසක්, පොල්හුන්නාව කොටසක්, කොස්ඇට හේන කොටසක්, ඉහල දංකැටිය කොටසක්, කැකිරිගහඋඩුමුල්ල කොටසක්කේ.ජි.නිශාන්ති මියකහටපිටිය, බටපොල
1675 එෆ්බටදුවබටදුව,වැලිපොල්ලැව්ව, තණබිම,ඔලබැද්ද කොටසක්එස්.ටි.උපුල් චන්ද්‍රකුමාර මයාබටපොල, බටහිර, බටපොල
1775 ජිදොරලදෙ‍ාරල,වැලිපොල්ලැව්ව, තණබිම,ඔලබැද්ද කොටසක්ජි.ජි.රන්දික මධුෂාන්දොරල
1875 එච්පොල්හුන්නාවපොල්හුන්නාව කොටසක්, කුකුල්වැල්දුව, ඉහල දංකැටිය කොටසක්ටී.එල්.අයිරාංගනී මියපොල්හුන්නාව, බටපොල
1975 අයිකොබේතුඩුවකොබේතුඩුව,අඩනගහතොටජි.එන්.ජයරත්න මයාකොබේතුඩුව, බටපොල
2075 ජේතනිපොල්ගහළගතනිපොල්ගහ,බටකැලේ, කුරුලුහේන, වැරණිය කැලේ,කිතුල්කැලේභාත් ප්‍රියලාල් හිනිදුමගේ මයාබටකැලේ,බටපොල
2175 කේකොණ්ඩගලකොණ්ඩගල,දික්කැල,කිරිමැටියටි.ඩබ්.එන්.තත්සරණි මියකොණ්ඩගල, අම්බලන්ගොඩ
2281ගොඩහේනගොඩහේන,කරව්වලඑච්.එම්.තිලක් හර්ෂදේව ද සිල්වා මයාගොඩහේන
2381 ඒතිලකපුරතිලකපුර,ඉදිකැටිය,ලිවින්ස්ටන් ජනාවාසඑස්.ඩබ්.සන්දීර් මලින්ද මයාතිලකපුර, අම්බලන්ගොඩ
2482මහඅම්බලන්ගොඩ,මානිමුල්ල, තුඩුව මල්ල,දුවගල,
මහඅම්බලන්ගොඩ කොටසක්, කැටන්තොට කොටසක්
සුජිව එගොඩගේ මයාමහඅම්බලන්ගොඩ, අම්බලන්ගොඩ
2582 ඒහිරේවත්තඋස්වැල්ල පාර,මහවිදිය, නම්බිමුල්ල පාර,
5 වන හරස් දිය, හිරිකැටිය මාවත
ජි.සරත් පද්මලාල් මයාශ්‍රී විජයරාම විහාරය, හිරේවත්ත, අම්බලන්ගොඩ
2683කරිත්තකන්දකරිත්තකන්ද,පටබැදිමුල්ල කොටසක්,
කලුවඩුමුල්ල කොටසක්, විලේගොඩ කොටසක්
ජි.වි.ඩි.ද.සිල්වා මයානො:30, ඇල්පිටිය පාර, අම්බලන්ගොඩ
2783 ඒහෙප්පුමුල්ලහෙප්පුමුල්ල පාර,හෙප්පුමුල්ල පටුමග, ගාලු පාර, මේධානන්ද මාවතවි.ආර්.ගාල්ලගේ මෙය9/4,ඒ , දෙවන හරස් පාර, අම්බලන්ගොඩ
2884විලේගොඩවිලේගොඩ,හල්වතුර, පොල්වත්ත පාර, එස්.ටි.ඒ.ද සිල්වා මාවතඑම්.එච්.ආශා මිය84,විලේගොඩ, අම්බලන්ගොඩ
2984 ඒපනියන්දුවපනියන්දුව,දූව,නම්බිමුල්ල සාවත,මහඅම්බලන්ගොඩ පාර කොටසක්,එඩේරමුල්ල පාර කොටසක්වි.ආර්.ගාල්ලගේ මෙය47,පනියන්දුව, අම්බලන්ගොඩ
3085පටබැදිමුල්ලපටබැදිමුල්ල,4 වැනි හරස්විදීය,දෙවන හරස් වීදිය, මුහුදු වෙරල පාරඑම්.ඒ.ධම්මික ධර්මසේන මයාපටබැදිමුල්ල, අම්බලන්ගොඩ
3186පොල්වත්තපොල්වත්ත,දේදුවස්ස, එපිටමුල්ල පාර,නුගේතුඩුව, ශ්‍රී බුද්ධදත්ත මාවතපි.එල්.එන්.විජේනායක මෙයපොල්වත්ත, අම්බලන්ගොඩ
3286 ඒකලුවඩුමුල්ලකලුවඩුමුල්ල,පොල්වත්ත කොටසක්ඒ.ජි.ලක්ෂ්මන් පෙරේරා මයාකලුවඩුමුල්ල, අම්බලන්ගොඩ
3386 බිකෙරමිණියකෙරමිණිය,පින්නදුව, පතිරාජපාර කොටසක්, පොකුණ පාර කොටසක්එස්.එච්.ඒ.පි.ද සිල්වා මයාකෙරමිණිය, අම්බලන්ගොඩ
3486 සීපෝරඹපෝරඹ,පලාදුව, පනියන, ශ්‍රී බුද්ධදත්ත මාවත කොටසක්ඒ.කේ.කේ.සිල්වා මියපෝරඹ, අම්බලන්ගොඩ
3586 ඩිතල්ගස්ගොඩසුදුවැලුල,දලුකන්ද, තේවත්ත, පල්ලතොට,ගොඩහේන පාර කොටසක්පි.එල්.එන්.විජේනායක මෙයතල්ගස්ගොඩ, අම්බලන්ගොඩ
3686 ඊඕකන්දඕකන්ද, කලුවඩුමුල්ල කොටසක්, පොල්වත්ත කොටසක්එච්.එච්.ඒ.ද සිල්වා මයාඕකන්ද, අම්බලන්ගොඩ

ආර්ථිකය

[සංස්කරණය]

ප්‍රාදේශීය ලේකම්වරුන්

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]