අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ![]() |
පළාත | නැගෙනහිර පළාත |
දිස්ත්‍රික්කය | අම්පාර දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පෙර දී නාමල්ඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යනුවෙන් හැඳින්විය.
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- Divisional Secretariats Portal
- අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[1]
![]() |
මෙම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, ස්ථානයක් පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |