අපෝස්තුළුවර ජුඩ්

විකිපීඩියා වෙතින්

ජූඩ් යනු ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරුන් දොළොස්දෙනා අතුරින් එක් අයෙකි . සාමාන්‍ය වශයෙන් උන්වහන්සේ හැඳින්වෙන්නේ තද්දේයුස් ලෙසින් වන අතර, සමහරවිට ජේම්ස් ගේ ජූඩ්, ජූඩ් තද්දේයුස්, ජුදාස් තද්දේයුස් හෝ ලෙබ්බේයුස් ලෙසින්ද හැඳින්වෙයි. එතුමා සමහරවිට ජූඩ්, "ජේසුස්තුමාගේ සොහායුරු" ලෙසින්ද හැඳින්වෙන නමුත්, ජේසුස් තුමාණන් පාවාදුන් වෙනත් ගෝලයෙක් වන ජුදාස් ඉස්කාරියොත් ගෙන් වෙන්කොට දැක්වෙයි.


අපොස්කුළුවරයා හා ප්‍රාණපරිත්‍යාගවරයා උපත: ක්‍රි.ව පෙර හා ක්‍රිස්තු වර්ෂයෙන් (පළමු වන සියවසේ) මරණය: ක්‍රි.ව පළමුවන සියවසේ පර්සියාව ගෞරවය දැක්විම රෝමානු කතෝලික සභාව, නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග සංදාර්මික සභාව නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග කතෝලික සභාව ක්‍රිස්තියානු කොප්ටික්වරැන් එංගලන්ත සභාව ප්‍රධාන ‍සිද්ධාන්තය: හාන්ත පිටර්, රෝමය Rheims Toulovse France

මංගග්‍යය ඔක්තෝබ්ර් 28 ජුනි 29 ස්වභාවය/ උපලක්ෂණය පොරව, පිත්ත, බෝට්ටුව, හබල, පදක්කම (Armenia)ආර්මේනියාව, දරැණු අවස්ථා, රෝහල් ශාන්ත පිටස්බරග්. ෆ්ලොරිඩා අනුග්‍රහය/ආධාරය: පොලිස් දෙපාර්තමේන්තුව

ශාන්ත ජු‍ඩ් (ජුදාස්) ක්‍රිස්තියානු සාන්තුවරයෙකි. නව ගිවිසුමේ ජාකොබ්ාගේ ජුඩ් හා තදෙවුස් යන නමින් හදුන්වයි. තදෙවුස් හා ජුදාස් තදෙවුමස් යන නම් වලින් ද හදුන්වයි. ග්‍රික‍යේ තම ගිවිසුමේ සදහන් වන අන්දමට ඔවුන්ගේ මුල් නම් සමාන වුවත් ජුඩ්, ජුදාස් ඉස්කැරියොට් සමග පටලවා ගත නොයුතුයි. එනමුදු ඔවුන්ගේ නම ග්‍රික, ජුදා නමට විවිධත්වයක් විම ද එය යුදෙව් ජනතාව අතර පොදු නමක් බවට පත් විමත් නිසාය.

තදෙවුස්ව ශාන්ත බතලෙමෙවු සමගාමිත්වයෙන් ඇයගේ ආරක්ෂක මුනිවරයා ලෙස පිළිගත්තාය. රෝමානු කතෝලික සභාවේ මොහු දරැණු අවස්ථා හා තවදුරටත් බලපෑම් කළ නොහැකි ආරක්ෂක මුනිවරයා ලෙස පිලිගත්තේය.

හාන්ත ජුඩ්ගේ උපලක්ෂණය වන්නේ පිත්තය. ඔහුගේ හිසෙහි ගිනිදැල්ලක් ‍ස්වරැපයට ද බොහෝ විට දැකගත හැක. මෙය පෙන්තකොස්ත සමයේදි ශුද්ධෝත්මයාණන් දානය කිරිමත් සමග සැබවින්ම නියෝජනය කරනු ලැ‍ෙඉබ්. හිසේ ගිනිදැල්ලක් යන ස්වරැපයෙන් පෙනි සිටිමට හේතු වන්නේ එහු දරණු අවස්ථාවල ආරක්ෂක මුනිවරයා විමත් බලාපොරොත්තු රහිත සිටින අයට හාස්කම් පැවැත්විමත්ය. ඔහු මෙලෙස පෙන්වනුයේ ශාන්ත ජුඩ් හාස්කම් සිදු කරන ආකාරයේ ශුද්ධාත්මය ද ඒවා සිදු කරන නිසාය. ඇතැම් විට එහු පොරව අල්ලා සිටිම යන ආකාරයකට නියෝජනය වන්නේය. (එනම් ඔහුව මරණයට පත් වුනේද මෙනැවැනි ආයුධයකින් නිසාය) තවද සන්නස් පත්‍රය සමග ද හෝ පෙතක් සමග ද හෝ වඩුවාගේ අධිකොුද්ව සමග ද ඔහුව දැක ගත හැක.ක්‍රි.ව 65 දී පමණ එතුමන්එව ෲර ලෙස මරා දමනු ලැබූ බව කියැවෙ එතුමාගෙ මරණයෙන්ටික කලකට පසු බෙරූට් සිට ෝමයට ගෙන එන ලද එතුමන්ගෙ ශු.සිරුර වතිකානුවෙ ශාන්ත පීතර බැසිලිකාවෙ වම් පස ප්‍රධාන අල්තාරය තුල තැම්පත් කොට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අපෝස්තුළුවර_ජුඩ්&oldid=440091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි