අප්‍රිකානු ලැහැබ් ඇතා

විකිපීඩියා වෙතින්

අප්‍රිකානු ලැහැබ් ඇතා
කාලීන ව්‍යාප්තිය: මධ්‍ය ප්ලයිස්ටොසීන –වර්තමානය
මිකූමි ජාතික වනෝද්‍යානය, ටැන්සානියාව තුල ගැහැණු සතෙක්
CITES අනුබද්ධය I (CITES)[2][note 1]
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Proboscidea
කුලය: Elephantidae
Genus: African elephant
( බ්ලුමෙන්බාහ්, 1797)
විශේෂය: ල ඇෆ්රිකානා[1]
ද්වීපද නාමය
ල ඇෆ්රිකානා[1]
( බ්ලුමෙන්බාහ්, 1797)
උපවිශේෂය

පෙළ බලන්න

Distribution of the African bush elephant, showing a highlighted range (in green) with many fragmented patches scattered across the continent south of the Sahara Desert
අප්‍රිකනෙු ලැහැබ් ඇතාගේ ව්‍යාප්ත පරාසය
   නේවාසික
  සමහරවිට නේවාසික
  සමහරවිට නෂ්ට
   නේවාසික සහ යළිපදිංචිකල
පර්යාය නාම(ය)

එලිෆාස් ඇෆිරිකානුස්


අප්‍රිකානු සවානා ඇතා ලෙසින්ද හැඳින්වෙන, අප්‍රිකානු ලැහැබ් ඇතා (ලොක්සඩොන්ටා ඇෆ්රිකානා) යනු, ශේෂව ඇති අප්‍රිකානු ඇතුන් විශේෂ දෙකෙන් එකක් වන අතර ශේෂව ඇති ඇතුන් විශේෂ තුනෙන් එකකි. ඌ දැනට ජීවත් වන විශාලතම භෞමික සත්ත්වයා වන අතර, පිරිමි සතුන්ගේ උරහිස් උස 3.96 m (13 ft 0 in) පමණ වන අතර කාය ස්කන්ධය 10.4 t (11.5 short tons) පමණ වෙයි.[3]

අප්‍රිකානු රටවල් සහ වාසස්ථාන 37ක, කැලෑ, තණබිම් හා වනලැහැබ්, තෙත් බිම් හා කෘෂිකාර්මික බිම් යන තැන්හී මෙම සත්ත්වයා ව්‍යාප්තව ඇත. 2021 වසරෙහි පටන්, ඌ IUCN රතු ලැයිස්තුවෙහි අන්තරායට ලක් වූ ලෙසින් ලැයිස්තුගත කර ඇත. ඌ බෙහෙවින් අන්තරයාට ලක්වී ඇත්තේ වාසභූමි විනාශය විසින් වන අතර, උන්ගේ පරාසයෙහි සමහර කොටස් වල මස් සහ ඇත්දළ සඳහා අනවසර දඩයම විසින්ද වෙයි.[2]

සටහන්[සංස්කරණය]

  1. විශේෂිත අවශ්‍යතා මත, බෝට්ස්වානා, නැමිබියාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන රටවල් ඇත්ගහණ, පරිශිෂ්ටය II තුල ලැයිස්තුගත කර ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ෂොසානි, ජේ. (2005). "ඕඩර් ප්‍රොෙබාසිඩියා". In විල්සන්, ඩී.ඊ.; රීඩර්, ඩී.එම් (eds.). සැමල් ස්පීෂීස් ඔෆ් ද වර්ල්ඩ්: අ ටැක්සොනොමික් ඇන්ඩ් ජියෝග්‍රැෆික් රෙෆරන්ස් (3වන ed.). ජෝන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. p. 91. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
  2. 2.0 2.1 2.2 Gobush, K.S.; Edwards, C.T.T.; Balfour, D.; Wittemeyer, G.; Maisels, F. & Taylor, R.D. (2021) [amended version of 2021 assessment]. "Loxodonta africana". IUCN Red List of Threatened Species. 2021: e.T181008073A204401095. doi:10.2305/IUCN.UK.2021-2.RLTS.T181008073A204401095.en. සම්ප්‍රවේශය 15 January 2022.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; probos_mass නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=අප්‍රිකානු_ලැහැබ්_ඇතා&oldid=594705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි