අප්‍රිකානු ලැහැබ් ඇතා
Appearance
අප්‍රිකානු ලැහැබ් ඇතා කාලීන ව්‍යාප්තිය:
| |
---|---|
මිකූමි ජාතික වනෝද්‍යානය, ටැන්සානියාව තුල ගැහැණු සතෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | මමාලියා |
ගෝත්‍රය: | Proboscidea |
කුලය: | Elephantidae |
ගණය: | Loxodonta |
විශේෂය: | ''ල ඇෆ්රිකානා[1]'' |
ද්වීපද නාමය | |
ල ඇෆ්රිකානා[1] ( බ්ලුමෙන්බාහ්, 1797)
| |
උපවිශේෂය | |
පෙළ බලන්න | |
අප්‍රිකනෙු ලැහැබ් ඇතාගේ ව්‍යාප්ත පරාසය නේවාසික සමහරවිට නේවාසික සමහරවිට නෂ්ට නේවාසික සහ යළිපදිංචිකල
| |
Synonyms | |
එලිෆාස් ඇෆිරිකානුස් |
අප්‍රිකානු සවානා ඇතා ලෙසින්ද හැඳින්වෙන, අප්‍රිකානු ලැහැබ් ඇතා (ලොක්සඩොන්ටා ඇෆ්රිකානා) යනු, ශේෂව ඇති අප්‍රිකානු ඇතුන් විශේෂ දෙකෙන් එකක් වන අතර ශේෂව ඇති ඇතුන් විශේෂ තුනෙන් එකකි. ඌ දැනට ජීවත් වන විශාලතම භෞමික සත්ත්වයා වන අතර, පිරිමි සතුන්ගේ උරහිස් උස 3.96 m (13 ft 0 in) පමණ වන අතර කාය ස්කන්ධය 10.4 t (11.5 short tons) පමණ වෙයි.[3]
අප්‍රිකානු රටවල් සහ වාසස්ථාන 37ක, කැලෑ, තණබිම් හා වනලැහැබ්, තෙත් බිම් හා කෘෂිකාර්මික බිම් යන තැන්හී මෙම සත්ත්වයා ව්‍යාප්තව ඇත. 2021 වසරෙහි පටන්, ඌ IUCN රතු ලැයිස්තුවෙහි අන්තරායට ලක් වූ ලෙසින් ලැයිස්තුගත කර ඇත. ඌ බෙහෙවින් අන්තරයාට ලක්වී ඇත්තේ වාසභූමි විනාශය විසින් වන අතර, උන්ගේ පරාසයෙහි සමහර කොටස් වල මස් සහ ඇත්දළ සඳහා අනවසර දඩයම විසින්ද වෙයි.[2]
සටහන්
[සංස්කරණය]- ^ විශේෂිත අවශ්‍යතා මත, බෝට්ස්වානා, නැමිබියාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන රටවල් ඇත්ගහණ, පරිශිෂ්ටය II තුල ලැයිස්තුගත කර ඇත.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ ෂොසානි, ජේ. (2005). "ඕඩර් ප්‍රොෙබාසිඩියා". In විල්සන්, ඩී.ඊ.; රීඩර්, ඩී.එම් (eds.). සැමල් ස්පීෂීස් ඔෆ් ද වර්ල්ඩ්: අ ටැක්සොනොමික් ඇන්ඩ් ජියෝග්‍රැෆික් රෙෆරන්ස් (3වන ed.). ජෝන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. p. 91. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
- ^ a b c Gobush, K.S.; Edwards, C.T.T.; Balfour, D.; Wittemeyer, G.; Maisels, F. & Taylor, R.D. (2021) [amended version of 2021 assessment]. "Loxodonta africana". IUCN Red List of Threatened Species. 2021: e.T181008073A204401095. doi:10.2305/IUCN.UK.2021-2.RLTS.T181008073A204401095.en. සම්ප්‍රවේශය 15 January 2022.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;probos_mass
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි