අනිරුධ් රවිචන්දර්

විකිපීඩියා වෙතින්
අනිරුධ් රවිචන්දර්
අනිරුධ් රවිචන්දර් 2017 ඕඩි රිට්ස් ස්ටයිල් අවෝඩ්ස්හි
පසුබිම් තොරතුරු
ස්වදේශික නමஅனிருத் ரவிச்சந்தர்
උපත් නාමයඅනිරුධ් රවිචන්දර්
උපත26 ඔක්තෝබර් 1990 (1990-10-26) (වයස 33)
චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
ප්‍රභේදචිත්‍රපට ස්වරමාලාව
වෘත්තිය
  • චිත්‍රපට සංගීත නිර්මාපක
  • සංගීත අධ්‍යක්ෂක
  • ගායම්
  • සංගීත නිර්මාපක
  • Arranger
  • තූර්යවාදක
  • නළුවා
  • ගායක
  • පියානෝ වාදක
  • Conductor
සක්‍රීය වර්ෂ2011–වර්තමානය
ලේබලසෝනි මියුසික්

අනිරුධ් රවිචන්දර් (උපත 1990 ඔක්තෝබර් 26)[1] යනු ප්‍රධාන වශයෙන් දෙමළ චිත්‍රපටවල කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට ස්වරනිර්මාපකයකු සහ ගායකයෙකි. අනිරුධ් විසින් 3 දෙමළ චිත්‍රපටය සඳහා නිර්මාණය කළ "වයි දිස් කොලවෙරි ඩි" ගීතය වෛරසයක් මෙන් යූටියුබ් තුළ ව්‍යාප්ත විය.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Anirudh Ravichander – Movies, Photos, Filmography, Biography, Wallpapers, Videos, Fan Club". OneIndia. සම්ප්‍රවේශය 14 September 2013.
  2. Marur, Deeksha (21 November 2011). "Kolaveri Di goes viral". The Times of India. සම්ප්‍රවේශය 20 November 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අනිරුධ්_රවිචන්දර්&oldid=405983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි