අනිරුධ් රවිචන්දර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අනිරුධ් රවිචන්දර්
Anirudh Ravichander at Audi Ritz Style Awards 2017.jpg
අනිරුධ් රවිචන්දර් 2017 ඕඩි රිට්ස් ස්ටයිල් අවෝඩ්ස්හි
පසුබිම් තොරතුරු
ස්වදේශික නමஅனிருத் ரவிச்சந்தர்
උපත් නාමයඅනිරුධ් රවිචන්දර්
උපත (1990-10-26) 26 October 1990 (වයස 28)
චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
ප්‍රභේදචිත්‍රපට ස්වරමාලාව
වෘත්තිය
  • චිත්‍රපට සංගීත නිර්මාපක
  • සංගීත අධ්‍යක්ෂක
  • ගායම්
  • සංගීත නිර්මාපක
  • Arranger
  • තූර්යවාදක
  • නළුවා
  • ගායක
  • පියානෝ වාදක
  • Conductor
සක්‍රීය වර්ෂ2011–වර්තමානය
ලේබලසෝනි මියුසික්

අනිරුධ් රවිචන්දර් (උපත 1990 ඔක්තෝබර් 26)[1] යනු ප්‍රධාන වශයෙන් දෙමළ චිත්‍රපටවල කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට ස්වරනිර්මාපකයකු සහ ගායකයෙකි. අනිරුධ් විසින් 3 දෙමළ චිත්‍රපටය සඳහා නිර්මාණය කළ "වයි දිස් කොලවෙරි ඩි" ගීතය වෛරසයක් මෙන් යූටියුබ් තුළ ව්‍යාප්ත විය.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Anirudh Ravichander – Movies, Photos, Filmography, Biography, Wallpapers, Videos, Fan Club". OneIndia. Retrieved 14 September 2013.
  2. Marur, Deeksha (21 November 2011). "Kolaveri Di goes viral". The Times of India. Retrieved 20 November 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අනිරුධ්_රවිචන්දර්&oldid=405983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි