අනගාරික
Jump to navigation
Jump to search
අනගාරික යනු භික්ෂුවකගේ ගිහි උපස්ථායක වරයෙකුට ථේරවාද බුද්ධාගම භාවිතා කරන පදයකි[තහවුරු කරන්න]. ශ්‍රමන නීති හෙවත් විනය අනුව, මිල මුදල් පරිහරණය, වෙනත් ස්ථානයකට වාහනයක් පදවා ගෙන යාම, ඇතුළු ජීවිතයට අවශ්‍ය සමහරක් කර්තව්‍යයන්, භික්ෂූන් හට සිදුකිරීම නුසුදුසු හෝ අකැප බව දක්වා ඇති බැවින්, ගිහි උපස්ථායක වරුන්ට මේ පිළිබඳ කටයුතු කිරීමට අවකාශ සලසා ඇත. සෑම අනගාරික වරුන්ම දස සිල් සුරකින අතර, බොහෝ විට පසු කලෙක භික්ෂූන් බවට පත් වීමේ බලාපොරොත්තු ඇතිව සිටින නමුදු, සැමවිටම එසේ නොවෙති.
![]() |
බුද්ධාගම හා සම්බන්ධ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |