අති විශාල කළු කුහර
Appearance
(අති විශාල කළු කුහරය වෙතින් යළි-යොමු කරන ලදි)
SuperMassive Black Hole (SMBH හෝ SBH) එකක් යනු කළු කුහර වල විශාලම වර්ගයයි. ප්‍රමාණ වශයෙන් ගත් කල එය සූර්ය ස්කන්ධ (M☉) (solar masses) බිලියන ගණනක් වේ. මේවා දැනට හඳුනාගෙන ඇති, ආසන්න වශයෙන් සියලුම චක්‍රාවාටයන්හි මධ්‍යයේ පවතී යැයි සැලකේ.[1][2] ක්ෂීර පථය මන්දාකිණියේ මධ්‍යයේ පිහිටා ඇතැයි සැලකෙන්නේ Sagittarius A* නම් වූ SMBH වේ. [3][4]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Antonucci, R. (1993). "Unified Models for Active Galactic Nuclei and Quasars". Annual Review of Astronomy and Astrophysics. 31 (1): 473–521. Bibcode:1993ARA&A..31..473A. doi:10.1146/annurev.aa.31.090193.002353.
- ^ Urry, C.; Padovani, P. (1995). "Unified Schemes for Radio-Loud Active Galactic Nuclei". Publications of the Astronomical Society of the Pacific. 107: 803–845. arXiv:astro-ph/9506063. Bibcode:1995PASP..107..803U. doi:10.1086/133630.
- ^ Schödel, R.; et al. (2002). "A star in a 15.2-year orbit around the supermassive black hole at the centre of the Milky Way". Nature. 419 (6908): 694–696. arXiv:astro-ph/0210426. Bibcode:2002Natur.419..694S. doi:10.1038/nature01121. PMID 12384690.
- ^ Overbye, Dennis (8 June 2015). "Black Hole Hunters". NASA. සම්ප්‍රවේශය 8 June 2015.