Jump to content

අති විශාල කළු කුහර

විකිපීඩියා වෙතින්
SMBH එකක් විසින් තරුවකින් පදාර්ථය ගිලගන්නා ආකාරය, සිත්තරකුගේ ඇසින්.
This artist’s impression shows the surroundings of a supermassive black hole, typical of that found at the heart of many galaxies. The black hole itself is surrounded by a brilliant accretion disc of very hot, infalling material and, further out, a dusty torus. There are also often high-speed jets of material ejected at the black hole’s poles that can extend huge distances into space. Observations with ALMA have detected a very strong magnetic field close to the black hole at the base of the jets and this is probably involved in jet production and collimation.

SuperMassive Black Hole (SMBH හෝ SBH) එකක් යනු කළු කුහර වල විශාලම වර්ගයයි. ප්‍රමාණ වශයෙන් ගත් කල එය සූර්ය ස්කන්ධ (M) (solar masses) බිලියන ගණනක් වේ. මේවා දැනට හඳුනාගෙන ඇති, ආසන්න වශයෙන් සියලුම චක්‍රාවාටයන්හි මධ්‍යයේ පවතී යැයි සැලකේ.[1][2] ක්ෂීර පථය මන්දාකිණියේ මධ්‍යයේ පිහිටා ඇතැයි සැලකෙන්නේ Sagittarius A* නම් වූ SMBH වේ. [3][4]


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Antonucci, R. (1993). "Unified Models for Active Galactic Nuclei and Quasars". Annual Review of Astronomy and Astrophysics. 31 (1): 473–521. Bibcode:1993ARA&A..31..473A. doi:10.1146/annurev.aa.31.090193.002353.
  2. ^ Urry, C.; Padovani, P. (1995). "Unified Schemes for Radio-Loud Active Galactic Nuclei". Publications of the Astronomical Society of the Pacific. 107: 803–845. arXiv:astro-ph/9506063. Bibcode:1995PASP..107..803U. doi:10.1086/133630.
  3. ^ Schödel, R.; et al. (2002). "A star in a 15.2-year orbit around the supermassive black hole at the centre of the Milky Way". Nature. 419 (6908): 694–696. arXiv:astro-ph/0210426. Bibcode:2002Natur.419..694S. doi:10.1038/nature01121. PMID 12384690.
  4. ^ Overbye, Dennis (8 June 2015). "Black Hole Hunters". NASA. සම්ප්‍රවේශය 8 June 2015.
"https://si.wikipedia.org/w/index.php?title=අති_විශාල_කළු_කුහර&oldid=681622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි