අජීවජ්නනය

විකිපීඩියා වෙතින්
ග්ලේෂියර් නැෂනල් පාක්හී, සයියී නිර්මාණයෙහි ප්‍රාක්කේම්බ්‍රීය ස්ට්‍රෝමෑඩොලයිටයන්. 2002 වසරෙහිදී, නේචර් විද්‍යාත්මක ජර්නලයෙහි පළවූ ශාස්ත්‍රීය ලේඛනයක් විසින් ඇඟවීම් කෙරුණේ ගිව (වර්ෂ බිලියන) 3.5 වියැති භූවිද්‍යාත්මක නිර්මාණයන් තුල ෆොසිලීකෘත සයනොබැක්ටීරියා ක්ෂුද්‍රජීවීන් අඩංගු වන බවයි. මෙය විසින් ඇඟවීම් කෙරුණේ පෘථිවියෙහි ආදිතම ජීවයෙහි ආකාරයන් පිළිබඳ ඒවා සාක්ෂි වන බවයි.

අජීවජ්නනය , ජෛවෝත්පාදනය,[1] හෝ නොනිල ලෙසින් ජීවයෙහි සම්භවය,[2][3][4] යනු, සරල කාබනික සංයෝගයන් වැනි අජීවී ද්‍රව්‍යයන් වෙතින් ජීවය පැනනැගුනු ස්වභාවික ක්‍රියාවලිය වෙයි. [2][3][5][6] ප්‍රාග්-ජීවීය රසායනික ප්‍රතික්‍රියාවන් විසින් පෘථිවියෙහි ජීවය උපදවන ලද අයුරු සොයා ගැනීමේ අභිප්‍රාය සහිතව අජීවජ්නනය අධ්‍යයනය කරනුයේ පාෂාණිධාතු විද්‍යාව, පරීක්ෂණාගාර තුල පවත්වන පරීක්ෂණයන් සහ නූතන ජීවීන්ගේ ගුණාංග වෙතින් බහිර්නිවේශනය කිරීම යන්නන්ගේ සංයෝජනයක් අනුසාරයෙනි.[7]


ආශ්‍රිත[සංස්කරණය]

  1. Script error: The function "harvard_citation_no_bracket" does not exist.
  2. 2.0 2.1 Script error: The function "harvard_citation_no_bracket" does not exist.
  3. 3.0 3.1 පෙරෙටෝ, ජූලි (2005). "කොන්ට්‍රවර්සීස් ඔන් දි ඔරිජින් ඔෆ් ලයිෆ්" (PDF). ඉන්ටර්නැෂනල් මයික්‍රොබයලජි. බාර්සිලෝනා: ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ ස්පාඤ්ඤ සමාජය. 8 (1): 23–31. ISSN 1139-6709. PMID 15906258. සම්ප්‍රවේශය 2015-06-01.
  4. ෂාර්ෆ්, කැලෙබ් (18 දෙසැම්බර් 2015). "අ ස්ට්‍රැටර්ජි ෆො ඔරිජින්ස් ඔෆ් ලයිෆ් රිසර්ච්". ඇස්ට්‍රොබයලජි (ජර්නලය). 15 (12): 1031–1042. doi:10.1089/ast.2015.1113. PMC 4683543. PMID 26684503. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2016. {{cite journal}}: Invalid |display-authors=සහ අනෙකුන් (help)
  5. වෝම්ෆ්ලේෂ්, ඩේවිඩ්; වෝම්ෆ්ලෙෂ්, බෙන්ජමින් (නොවැම්බර් 2005). "ඩිඩි ලයිෆ් කම් ෆ්‍රොම් අනදර් වර්ල්ඩ්?". සයන්ටිෆික් ඇමරිකන්. ස්ටුට්ගාට්: ජියෝජ් වොන් හෙල්ට්ස් බ්‍රින්ක් ප්‍රකාශන සමූහය. 293 (5): 64–71. doi:10.1038/scientificamerican1105-64. ISSN 0036-8733.
  6. Script error: The function "harvard_citation_no_bracket" does not exist.
  7. Script error: The function "harvard_citation_no_bracket" does not exist.

පුස්තකනාමාවලිය[සංස්කරණය]

  • එල්ටර්මන්, ව්ලඩිස්ලා (2009). "ෆ්‍රොම් ෆොසිල්ස් ටු ඇස්ට්‍රොබයලජි – අ රෝඩ්මැප් ටු ෆාටා මොර්ගානා?". In සෙක්බාක්, ජෝසෆ්; වොල්ෂ්, මෝඩ් (eds.). ෆ්‍රොම් ෆොසිල්ස් ටු ඇස්ට්‍රොබයලජි: රෙකෝඩ්ස් ඔෆ් ලයිෆ් ඔන් අර්ත් ඇන්ඩ් ද සර්ච් ෆො එක්ස්ට්‍රාටෙරෙස්ට්‍රියල් බයෝසිග්නේචර්ස්. සෙලියුලර් ඔරිජින්, ලයිෆ් ඉන් එක්ස්ට්‍රීම් හැබිටැට්ස් ඇන්ඩ් ඇස්ට්‍රොබයලජි. Vol. 12. ඩොර්ඩ්රෙෂ්ට්, නෙදර්ලන්තය; ලන්ඩනය: ස්ප්‍රිංඅ සයන්ස්+බිස්නස් මීඩියා. ISBN 978-1-4020-8836-0. LCCN 2008933212. {{cite book}}: |access-date= requires |url= (help); Invalid |ref=harv (help); Unknown parameter |chapterurl= ignored (help)


"https://si.wikipedia.org/w/index.php?title=අජීවජ්නනය&oldid=489487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි