අංජලිකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(අංජලිකා Anjalika වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
අංජලිකා Anjalika
අධ්‍යක්ෂණයචන්න පෙරේරා
නිෂ්පාදනයමලිත් පල්ලියගුරුගේ
රංගන ශිල්පීන්චන්න පෙරේරා
පූජා උමාශංකර්
අනර්කලී ආකර්ෂා
සංගීතයරෝහණ වීරසිංහ
සිනෙමාරූපණයජයනාත් ගුණවර්ධන
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
නිකුත්වූ දිනය(න්)28 ජූනි 2006
භාෂාවසිංහල

2006 වර්ෂයේ ලාංකීය සිනමාවට එක්වූ අංජලිකා චිත්‍රපටය ප්‍රවීණ සිනමාවේදී චන්න පෙරේරා මහතගේ සිනමා සිත්තමකි. මලිත් පල්ලියගුරුගේ නිශ්පාදනය කළ මෙහි සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ මහතාගෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=අංජලිකා&oldid=394692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි