Jump to content

"ඕපන්ඔෆිස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:


OpenOffice.org යනු මෘදුකාංග කට්ටලයකි. MicroSoft ආයතනයෙන් ඉදිරිපත් කළ [[MicroSoft Office]], IBM ආයතනය සතු [[Lotus Smartsuite]] . Core/Novel ආයතනය සතු [[Perfect Office]] යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.

OpenOffice.org යනු මෘදුකාංග කට්ටලයකි. MicroSoft ආයතනයෙන් ඉදිරිපත් කළ [[MicroSoft Office]], IBM ආයතනය සතු [[Lotus Smartsuite]] . Core/Novel ආයතනය සතු [[Perfect Office]] යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.




මෙම OpenOffice.org මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන [[Word Processin]]g සඳහා [[OpenOffice.org Writer]] යන මෘදුකාංගය ද, [[පැතුරුම්පත්]] සඳහා [[OpenOffice.org Calc]] යන මෘදුකාංගය ද, Presentation සඳහා [[OpenOffice.org Impress]] යන මෘදුකාංගය ද [[දත්ත ගොනු]] (Databases) සඳහා [[OpenOffice.org Base]] යන මෘදුකාංගය ද ඇත
මෙම OpenOffice.org මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන [[Word Processin]]g සඳහා [[OpenOffice.org Writer]] යන මෘදුකාංගය ද, [[පැතුරුම්පත්]] සඳහා [[OpenOffice.org Calc]] යන මෘදුකාංගය ද, Presentation සඳහා [[OpenOffice.org Impress]] යන මෘදුකාංගය ද [[දත්ත ගොනු]] (Databases) සඳහා [[OpenOffice.org Base]] යන මෘදුකාංගය ද ඇත

===ඉතිහාසය===
මෙය මුලින් ජර්මන් ආයතනයක් වූ StarDivision විසින් නිමිකාර මෘදුකාංගයක් ලෙස නිර්මාණය කරන ලදුව පසුව 1999 දී Sun Microsystems ආයතනය විසින් එහි [[ප්‍රභව කේතය]] (Source Code) මිලයට ගන්නා ලදී. එහි 5.2 වන සංස්කරණයෙහි ප්‍රභව කේතය ලොවට නොමිලේ ම ලබා ගත හැකි විය. 2000 වසරෙහි ජූලි 19 දින Sun Microsystems ආයතනය මෙම ප්‍රභව කේතය නොමිලේ ලොවට ඉදිරිපත් කළ අතර එම වසරේම ඔක්තෝබර් 13 වන දින OpenOffice නම් අළුත් ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ඇරඹිණ.

2003 වසර මුල දී දෙවන සංස්කරණයේ වැඩ ඇරඹුණු අතර එහි බීටා සංස්කරණය (Beta Version), [[ MicroSoft Office]] සමඟ වඩා හොඳ අන්තර්ප්‍රතිග්‍රහණයක් (interoperability) හා වැඩි පහසුකම් සහිතව වැඩි දියුණු කරන ලද වේගයකින් හා අඩු මතක භාවිත (Low Memory Usage) ද ඇතිව 2005 මාර්තු 4 වන දින ඉදිරිපත් වූ අතර එහි නිල සංස්කරණය වශයෙන් එම වසරේ ම ඔක්තෝබර් 20 දින නිකුත් කරන ලදී. ඊට සති අටකට පසු කුඩා දෝෂ නිවැරදි කරන ලද 2.0.1 සංස්කරණය නව පහසුකම් ද සහිතව නිකුත් කරන ලදී.

2.0.3 සංස්කරණය සමඟ ම එහි දෝෂ මඟ හැර නව පහසුකම් සහිතව සංස්කරණයක් ඒළි දැක්වීමේ කාලය මාස දහ අටේ සිට මාස 3කට අඩු විය. 2008 ඔක්තෝබර් මස VBA Macros වැනි නව පහසුකම් සහිත 3.0 සංස්කරණය ලොවට නිකුත් විය.

{| class="wikitable" border=1 style="float:right; width:37%; font-size:smaller; margin-right:0px; margin-left:2px"
|+ OpenOffice.org versions
|-
! Version
! Release Date
! Description
|-
|Build 638c
|October 2001
|The first milestone release
|-
|1.0
|May 1, 2002
|
|-
|1.0.3.1
|May 2, 2003
|Recommended for [[Windows 95]]
|-
|1.1
|September 2, 2003
|
|-
|1.1.1
|March 30, 2004
|Bundled with [[TheOpenCD]]
|-
|1.1.2
|June 2004
|
|-
|1.1.3
|October 4, 2004
|
|-
|1.1.4
|December 22, 2004
|
|-
|1.1.5
|September 14, 2005
|<span style="line-height:1.5em">Last release for 1.x product line</span>
<span style="line-height:1.5em">Final version for [[Windows 95]]</span>
<span style="line-height:1.5em">It can edit OpenOffice.org 2 files</span>
|-
|1.1.5secpatch
|July 4, 2006
|Security [[patch (software)|patch]] (macros)
|-
|2.0
|October 20, 2005
|Milestone, with major enhancements
|-
|2.0.1
|December 21, 2005
|
|-
|2.0.2
|March 8, 2006
|
|-
|2.0.3
|June 29, 2006
|
|-
|2.0.4
|October 13, 2006
|
|-
|2.1.0
|December 12, 2006
|
|-
|2.2.0
|March 28, 2007
|Included a security update;<br />Reintroduced font kerning<ref>{{cite news |last=Espiner |first=Tom |title=New OpenOffice version includes security upgrades |publisher=[[CNET]] |date=2007-04-04 | url = http://news.com.com/New+OpenOffice+version+includes+security+upgrade/2100-7344_3-6173145.html | accessdate = 2007-08-10}}</ref>
|-
|2.2.1
|June 12, 2007
|
|-
|2.3.0
|September 17, 2007
|Updated charting component
|-
|2.3.1
|December 4, 2007
|Stability and security update
|-
|2.4.0
|March 27, 2008
|Bug fixes and new features
|-
|2.4.1
|June 10, 2008
|Security fix, minor enhancements, and bug fixes
|-
|2.4.2
|October 29, 2008
|Security fix, minor enhancements, and bug fixes
|-
|2.4.3
|September 1, 2009
|Bug fixes and minor enhancements<ref>{{cite web |authors=Eike Rathke et al. |title=OpenOffice.org 2.4.3 (build OOH680_m21) - Release Notes |work=development |publisher=OpenOffice.org |date=2009-09-08 |url=http://development.openoffice.org/releases/2.4.3.html |accessdate=2009-09-27}}</ref>
|-
|3.0.0
|October 13, 2008
|Milestone, with major enhancements
|-
|3.0.1
|January 27, 2009
|Bug fixes
|-
|3.1.0
|May 7, 2009
|Overlining and transparent dragging available
|-
|3.1.1
|August 31, 2009
|Security fix, bug fixes
|-
|3.2
|Schedule:<ref>{{cite web |url=http://wiki.services.openoffice.org/wiki/OOoRelease32 |title=OpenOffice 3.2 developer page}}</ref> November, 2009
|
|-
|3.3
|Schedule:<ref>{{cite web |url=http://wiki.services.openoffice.org/wiki/OOoRelease33 |title=OpenOffice 3.3 developer page}}</ref> May, 2010
|
|}

03:52, 27 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය

OpenOffice.org යනු මෘදුකාංග කට්ටලයකි. MicroSoft ආයතනයෙන් ඉදිරිපත් කළ MicroSoft Office, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.


මෙම OpenOffice.org මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන Word Processing සඳහා OpenOffice.org Writer යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා OpenOffice.org Calc යන මෘදුකාංගය ද, Presentation සඳහා OpenOffice.org Impress යන මෘදුකාංගය ද දත්ත ගොනු (Databases) සඳහා OpenOffice.org Base යන මෘදුකාංගය ද ඇත

ඉතිහාසය

මෙය මුලින් ජර්මන් ආයතනයක් වූ StarDivision විසින් නිමිකාර මෘදුකාංගයක් ලෙස නිර්මාණය කරන ලදුව පසුව 1999 දී Sun Microsystems ආයතනය විසින් එහි ප්‍රභව කේතය (Source Code) මිලයට ගන්නා ලදී. එහි 5.2 වන සංස්කරණයෙහි ප්‍රභව කේතය ලොවට නොමිලේ ම ලබා ගත හැකි විය. 2000 වසරෙහි ජූලි 19 දින Sun Microsystems ආයතනය මෙම ප්‍රභව කේතය නොමිලේ ලොවට ඉදිරිපත් කළ අතර එම වසරේම ඔක්තෝබර් 13 වන දින OpenOffice නම් අළුත් ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ඇරඹිණ.

2003 වසර මුල දී දෙවන සංස්කරණයේ වැඩ ඇරඹුණු අතර එහි බීටා සංස්කරණය (Beta Version), MicroSoft Office සමඟ වඩා හොඳ අන්තර්ප්‍රතිග්‍රහණයක් (interoperability) හා වැඩි පහසුකම් සහිතව වැඩි දියුණු කරන ලද වේගයකින් හා අඩු මතක භාවිත (Low Memory Usage) ද ඇතිව 2005 මාර්තු 4 වන දින ඉදිරිපත් වූ අතර එහි නිල සංස්කරණය වශයෙන් එම වසරේ ම ඔක්තෝබර් 20 දින නිකුත් කරන ලදී. ඊට සති අටකට පසු කුඩා දෝෂ නිවැරදි කරන ලද 2.0.1 සංස්කරණය නව පහසුකම් ද සහිතව නිකුත් කරන ලදී.

2.0.3 සංස්කරණය සමඟ ම එහි දෝෂ මඟ හැර නව පහසුකම් සහිතව සංස්කරණයක් ඒළි දැක්වීමේ කාලය මාස දහ අටේ සිට මාස 3කට අඩු විය. 2008 ඔක්තෝබර් මස VBA Macros වැනි නව පහසුකම් සහිත 3.0 සංස්කරණය ලොවට නිකුත් විය.

OpenOffice.org versions
Version Release Date Description
Build 638c October 2001 The first milestone release
1.0 May 1, 2002
1.0.3.1 May 2, 2003 Recommended for Windows 95
1.1 September 2, 2003
1.1.1 March 30, 2004 Bundled with TheOpenCD
1.1.2 June 2004
1.1.3 October 4, 2004
1.1.4 December 22, 2004
1.1.5 September 14, 2005 Last release for 1.x product line

Final version for Windows 95 It can edit OpenOffice.org 2 files

1.1.5secpatch July 4, 2006 Security patch (macros)
2.0 October 20, 2005 Milestone, with major enhancements
2.0.1 December 21, 2005
2.0.2 March 8, 2006
2.0.3 June 29, 2006
2.0.4 October 13, 2006
2.1.0 December 12, 2006
2.2.0 March 28, 2007 Included a security update;
Reintroduced font kerning[1]
2.2.1 June 12, 2007
2.3.0 September 17, 2007 Updated charting component
2.3.1 December 4, 2007 Stability and security update
2.4.0 March 27, 2008 Bug fixes and new features
2.4.1 June 10, 2008 Security fix, minor enhancements, and bug fixes
2.4.2 October 29, 2008 Security fix, minor enhancements, and bug fixes
2.4.3 September 1, 2009 Bug fixes and minor enhancements[2]
3.0.0 October 13, 2008 Milestone, with major enhancements
3.0.1 January 27, 2009 Bug fixes
3.1.0 May 7, 2009 Overlining and transparent dragging available
3.1.1 August 31, 2009 Security fix, bug fixes
3.2 Schedule:[3] November, 2009
3.3 Schedule:[4] May, 2010
  1. ^ Espiner, Tom (2007-04-04). "New OpenOffice version includes security upgrades". CNET. සම්ප්‍රවේශය 2007-08-10.
  2. ^ "OpenOffice.org 2.4.3 (build OOH680_m21) - Release Notes". development. OpenOffice.org. 2009-09-08. සම්ප්‍රවේශය 2009-09-27.
  3. ^ "OpenOffice 3.2 developer page".
  4. ^ "OpenOffice 3.3 developer page".
"https://si.wikipedia.org/w/index.php?title=ඕපන්ඔෆිස්&oldid=71129" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි