2032 ගිම්හාන ඔලිම්පික්
2032 වසරේ පැවැත්වීමට නියමිත 35 වන ගිම්හාන ඔලිම්පික් උළෙල, ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ, බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් 2021 වසරේ ජූලි 21 දින ජපානයේ, ටෝකියෝ නුවර දී නිවේදනය කරන ලදී. එම උළෙල 2032 වසරේ ජූලි 23 සිට අගෝස්තු 8 වෙනිදා දක්වා, බ්‍රිස්බේන් හි ගබා ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.