පැරාලිම්පික් ක්‍රීඩා
| පැරාලිම්පික් ක්‍රීඩා |
| සංවිධානය |
| IPC • NPCs • සංකේත ක්‍රීඩාව • Competitors Medal tables • Medalists |
| ක්‍රීඩා |
| පෞරාණික ඔලිම්පික් ක්‍රීඩා ඔලිම්පික් ක්‍රීඩා Paralympic Games ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා හේමන්ත පැරාලිම්පික් ක්‍රීඩා |
පැරාලිම්පික් ක්‍රීඩා යනු, කායික, මානසික සහ ඉන්ද්‍රීය සම්බන්ධ ආබාධයන් සහිත මළල ක්‍රීඩකයන් වෙනුවෙන් වූ - බහු ක්‍රීඩා ඉසව්වකි. මෙයට ඇතුළත් වන්නේ චලන ආබාධ, සිරුරේ අවයව කපා ඉවත් කරනු ලැබූවන්, දෘෂ්ටි ආබාධ සහ මස්තිෂ්ක අක්‍රීයත්වය ඇති පුද්ගලයන්ය. පැරාලිම්පික් ක්‍රීඩා, ඔලිම්පික් ක්‍රීඩාවලට අනුගාමීව සෑම වසර 04 කට වරක්ම පවත්වනු ලබන අතර එය ජ්‍යාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව (IPC) විසින් පාලනය කරනු ලැබේ. (මෙම පැරාලිම්පික් ක්‍රීඩා සමහර අවස්ථාවලදී, බුද්ධි ආබාධයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සඳහා වන විශේෂ ඔලිම්පික් ලෝක ක්‍රීඩා සමග පටලවාගනු ලැබේ.)
ග්‍රීක භාෂාවේ නමක් වන “Para” යන්න “සමීප” හෝ “පැත්තක” යන අර්ථය ගෙන දෙන අතර එබැවින් ඔලිම්පික් ක්‍රීඩාවලට සමගාමීව පවත්වනු ලබන ක්‍රීඩා යන අර්ථය ගෙන දෙයි.මෙය අංශ භාගය හෝ දෙපා අප්‍රාණික වීම යන රෝගවලට කිසිදු සම්බන්ධයක් නොමැත. කෙසේ නමුත් ලෝක පැරලිම්පික්, මූලාරම්භයේදී ‘දෙපා අප්‍රාණික රෝගය’ සහ ‘ඔලිම්පික්’ සම්බන්ධ කෙරෙන එකතුවක් විය.
බාහිර සබැඳි [සංස්කරණය]
- Official Website
- Paralympic Sport TV, web-TV channel of the International Paralympic Committee (IPC)
- Paralympic Games - Facts and figures
සත්කාර නගර [සංස්කරණය]
මූලාශ්‍ර [සංස්කරණය]
- ↑ "Past Games". International Paralympic Committee. http://www.paralympic.org/Paralympic_Games/Past_Games/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-07.