1980 සිංහල චිත්‍රපට නාමාවලිය

විකිපීඩියා වෙතින්

1980[සංස්කරණය]

චිත්‍රපටය අධ්‍යක්ෂ රංගනය අයත් ගණය සටහන්
මල් කැකුළු Sena Samrasinghe ගාමිණී ෆොන්සේකා, Farina Lai, Rex Kodippili, ශ්‍රියානි අමරසේන Released on 4 January 1980
උතුමාණෙනි ගාමිණී ෆොන්සේකා ගාමිණී ෆොන්සේකා, Sonia Dissanayake, Somy Ratnayake, Farina Lai Released on 25 January 1980
ටක් ටික් ටුක් Yasapalitha Nanayakkara විජය කුමාරතුංග, Sonia Dissanayake, Senadheera Rupasinghe, Dommie Jayawardena Released on 1 February 1980
ජෝඩු වළලු Pathiraja L.S. Dayananda ජෝ අබේවික්‍රම, සුමනා අමරසිංහ, Sriyani Fonseka, Lambert Moramudali Released on 8 February 1980
කාංචනා Sangadasa Silva Wally Nanayakkara, විජය කුමාරතුංග, ශ්‍රියාණි අමරසේන, නදීකා ගුණසේකර Released on 22 February 1980
සිල්වා Herbert Ranjith Peiris විමල් කුමාර් ද කොස්තා, Roy de Silva, මාලිනී ෆොන්සේකා, Samanthi Lanerolle Released on 7 March 1980
එක්ටැම් ගේ Herbert Ranjith Peiris Joe Abeywickrema, Ravindra Randeniya, Malini Fonseka, Wimal Kumara de Costa Released on 22 March 1980
අනුහස Sebastian Jayasinghe Sonia Dissanayake, Pearl Cooray, Kusum Perera Released on 1 April 1980
සීතා Shirley P. Wijerathne Joe Abeywickrama, Stanley Perera, Rex Kodippili Released on 4 April 1980
ආදර රත්නේ K.A.W. Perera Roy de Silva, Sonia Dissanayake, Upali Attanayake, Joe Abeywickrama Released on 11 April 1980
ඩොකටර් සුසන්තා Dayananda Gunawardana Sonia Dissanayake, Alexander Fernando, Piyaratne M. Senarath, Manel Wanaguru Released on 2 May 1980
සිරිබෝ අයියා සුනිල් ආරියරත්න ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, Vasanthi Chathurani Released on 16 May 1980
රක්තා Gamini Hewavitharana මාලිනී ෆොන්සේකා, Robin Fernando, Rex Kodippili, Sonia Dissanayake Released on 30 May 1980
සසරක පැතුම් H. D. Premaratne Tony Ranasinghe, Suwineetha Abeysekara, Robin Fernando, Ranjan Mendis Released on 30 May 1980
පරිත්‍යාගය H.D. Premaratne Tony Ranasinghe, Sriyani Amarasena, Amarasiri Kalansooriya, Vasanthi Chathurani Released on 17 June 1980
බඹර පහස Siri Kularathne Tony Ranasinghe, Sriyani Amarasena, Joe Abeywickrama Released on 28 June 1980
දඬු මොණරා Vijaya Dharma Sri ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, Udaya Kumara Senarath Yapa Released on 11 July 1980
ගඟ අද්දර සුමිත්‍රා පීරිස් විජය කුමාරතුංග, වසන්ති චතුරාණි & සනත් ගුණතිලක (හඳුන්වා දීම) Released on 1 August 1980.
සනත් ගුණතිලක සිනමාවට හදුන්වා දීම.
කරුමක්කාරයෝ Tissa Abeysekara විජය කුමාරතුංග, Geetha Kumarasinghe, Somasiri Dehipitiya, Upali Attanayake Released on 8 August 1980
සංඛපාලි Sarath Rupasinghe, Anton Gregory ගාමිණී ෆොන්සේකා , Robin Fernando, ස්වර්ණා මල්ලවආරච්චි, Rex Kodippili Released on 22 August 1980
මුවන් පැලැස්ස 2 Yasapalitha Nanayakkara Sriyani Amarasena, Rex Kodippili, Joe Abeywickrama, Robin Fernando Released on 22 August 1980
රජ දවසක් Timothy Weerarathne විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, Piyadasa Gunasekara, Ravindra Randeniya Released on 22 August 1980
හෙවණැලි ඇද මිනිස්සු': Parakrama Silva Dharmasiri Bandaranayake, Vasanthi Chathurani, Tony Ranasinghe, Swarna Mallawarachchi Released on 3 October 1980
මගේ අම්මා K. Venket Vijaya Nandasiri, Sriyani Amarasena, Anushka Madiwaka, Rex Kodippili Released on October 10, 1980
හංස විලක් Dharmasiri Bandaranayake Dharmasiri Bandaranayake, ස්වර්ණා මල්ලවආරච්චි, Henry Jayasena Released on 24 October 1980
පාර දිගේ ධර්මසේන පතිරාජ විජය කුමාරතුංග, Indira Abeysena, Vasanthi Chathurani, ජෝ අබේවික්‍රම Released on 24 October 1980
සබීතා J. Selvarathnam සබීත පෙරේරා, Jagath Rohan, Lionel Deraniyagala, Indrani Abeywardena Released on 7 November 1980
සිංහබාහු Pathiraja L.S. Dayananda ජෝ අබේවික්‍රම, ස්වර්ණා මල්ලවආරච්චි, Amarasiri Kalansooriya, Nadeeka Gunasekara Released on 22 November 1980
හොඳින් ඉන්න Bandhu Gunasekara Senadheera Rupasinghe, Vijitha Mallika, Hugo Fernando, Anthony C. Perera Released on 5 December 1980
අපි දෙදෙනා Meril Albert Tissa Wijesurendra, Geetha Kumarasinghe, Jenita Samaraweera, Wimal Kumara de Costa Released on 5 December 1980
මයුරිගේ කතාව ගාමිණී ෆොන්සේකා ගාමිණී ෆොන්සේකා, Veena Jayakody, Tony Ranasinghe, Shirani Nugera Released on 19 December 1980
කිඳුරු කුමාරි සුනිල් ආරියරත්න Robin Fernando, විජය කුමාරතුංග, Jenita Samaraweera Released on 26 December 1980