රතු

විකිපීඩියා වෙතින්
(රතු පාට වෙතින් යළි-යොමු කරන ලදි)
රතු
 — වර්ණාවලී ඛණ්ඩාංක —
තරංග ආයාමය ~630–740[1][2] nm
සංඛ්‍යාතය ~480–405 THz
 — පොදු ගම්‍යාර්ථ —
චණ්ඩභාවය, ආදරය, නිෂේධකවාදය, ලාලසාව, සමාජවාදය, කොමියුනිස්ට්වාදය, වැලන්ටයින් දිනය, තාපය, ගින්න, සුන්දරභාවය, නායකත්වය, පුරුෂායිතය, තුවාලය, අන්තරායය, රුධිරය, නත්තල, ගිණිකඳු, සංරක්ෂණවාදය (එජ), දෝෂය
මෙම ඛණ්ඩාංක පිළිබඳවමෙම ඛණ්ඩාංක පිළිබඳව
මෙම ඛණ්ඩාංක පිළිබඳව
— වර්ණ ඛණ්ඩාංක—
හෙක්ස් ත්‍රිකය #FF0000
sRGBB (r, g, b) (255, 0, 0)
මූලාශ්‍රය sRGB approximation to NCS S 1080-R[3]
B: [0–255] (බයිට්) වෙත ප්‍රමතකෘත කොට

මානව ඇස විසින් තේරුම්ගතහැකි හෙවත් සන්දිට්ඨික දිගුම තරංග ආයාමයන් වන දළ වශයෙන් nm 630–740 පරාසයක තරංග ආයාමයන් ප්‍රමුඛතම ලෙසින් සමන්විත වන්නාවූ ආලෝකය විසින් උපදවනු ලබන සදිසි වර්ණ අතුරින් ඕනෑම එකක් රතු ලෙසින් හැඳින්වේ .[2] මෙයට වඩා දිගු තරංග ආයාමයන් හැඳින්වෙන්නේ අධෝරක්ත (රතු වලට පහළ) ලෙසින් වන අතර, පියවි ඇස වෙතින් දැකිය නොහැක. ආලෝකයේ ආකලන ප්‍රාථමික වර්ණ අතුරින් එකක් ලෙස රතු භාවිතා වන අතර, RGB වර්ණ පද්ධතියෙහිදී සයන් වර්ණයට අනුපූරක වෙයි. රතු වර්ණය, මීට අමතරව, RYB වර්ණ අවකාශයෙහි ව්‍යාකලන ප්‍රාථමික වර්ණයන් අතුරින් එකක් වන මුත් CMYK වර්ණ අවකාශයෙහි එසේ නොවෙයි.

[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Thomas J. Bruno, Paris D. N. Svoronos. CRC Handbook of Fundamental Spectroscopic Correlation Charts. CRC Press, 2005.
    Color
  2. 2.0 2.1 2.2 ක්‍රේග් එෆ්. බෝරෙන් (2006). ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඇට්මොස්ෆරික් රේඩියේෂන්: ඇන් ඉන්ට්‍රඩක්ෂන් විත් 400 ප්‍රොබ්ලම්ස්. Wiley-VCH. p. 214. ISBN 3527405038.
  3. The sRGB values are taken by converting the NCS color 1080-R using the “NCS Navigator” tool at the NCS website.
"https://si.wikipedia.org/w/index.php?title=රතු&oldid=483203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි