තරංග ආයාමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මෙහි දක්වා ඇති පරිදී ශීර්ෂ හෝ නිම්න හෝ අනුරූප ශුන්‍ය රේඛන හෝ අතර, එනම් තරංගයෙහි එකම කලාව සහිත ඕනෑම ලක්ෂ්‍යයන් දෙකක් අතර සයිනාකාර තරංගයක තරංග ආයාමය, λ, මැණිය හැකිය.

භෞතික විද්‍යාවෙහි, සයිනාකාර තරංගයක තරංග ආයාමය යනු තරංගයෙහි හැඩය යළි පුනරාවර්ත වන්නාවූ දුර හෙවත් තරංගයෙහි අවකාශමය ආවර්තය වෙයි.

"http://si.wikipedia.org/w/index.php?title=තරංග_ආයාමය&oldid=251478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි