තරංග ආයාමය

විකිපීඩියා වෙතින්

තරංග ආයාමය

මෙහි දක්වා ඇති පරිදී ශීර්ෂ හෝ නිම්න හෝ අනුරූප ශුන්‍ය රේඛන හෝ අතර, එනම් තරංගයෙහි එකම කලාව සහිත ඕනෑම ලක්ෂ්‍යයන් දෙකක් අතර සයිනාකාර තරංගයක තරංග ආයාමය, λ, මැණිය හැකිය.

භෞතික විද්‍යාවෙහි, සයිනාකාර තරංගයක තරංග ආයාමය යනු තරංගයෙහි හැඩය යළි පුනරාවර්ත වන්නාවූ දුර හෙවත් තරංගයෙහි අවකාශමය ආවර්තය වෙයි.[සංස්කරණය]

සරල කිරීම

      අනුයාත නිම්න 2ක් අතර හෝ ශීර්ෂ 2ක් අතර දුර තරංග ආයාමය ලෙස හැදින්වේ. මෙය 'm' වලින් මනිනු ලබයි.
        තරංග ආයාමය වැඩිවත්ම, වැඩි දුරකට සංඥා/තොරතුර සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබේ...ජ


"https://si.wikipedia.org/w/index.php?title=තරංග_ආයාමය&oldid=447504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි