වැලන්ටයින් දිනය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ශාන්ත වැලන්ටයින් දිනය | |
|---|---|
පෞරාණික වැලව්ටයින් කාඩ්පතක් |
|
| මෙලෙසද හැඳින්වේ | ශාන්ත වැලන්ටයින්ගේ දිනය වැලන්ටයින් දිනය |
| සමරනු ලබන්නේ | බොහෝ රටවල් විසින් |
| වර්ගය | සංස්කෘතික, ක්‍රිස්තියානි, වාණිජ |
| වැදගත්බව | ආලවන්තයන් අතර සැමරෙන ආදරය සහ ඇඟලුම් බව |
| දිනය | පෙබරවාරි 14 ජූනි 12 (බ්‍රසීලයෙහි)[1] |
| ව්‍රතයන් | සුබපැතුම් කාඩ්පත් සහ තෑගි යැවීම, පෙම් හමුවීම |
ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි.ක්‍රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.
[සංස්කරණය] ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව තුල මෙම සැලකියයුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. ශ්‍රී ලංකාවේදී මෙම දිනය ආගමික ස්වරූපයක් නොගන්නා අතර හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී.
[සංස්කරණය] ආශ්‍රිත
- ↑ http://www.suapesquisa.com/datascomemorativas/dia_dos_namorados.htm suapesquisa.com - Datas Comemorativas