ජේතවනය

විකිපීඩියා වෙතින්
මූලගන්ධකුටිය. ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේගේ කුටියෙහි නෂ්ටාවශේෂ.

ජේතවනය යනු ඉන්දියාවේ මහත් ප්‍රසිද්ධ බෞද්ධ ආරාමයන් අතුරින් එකකි. රජගහ නුවරෙහි වේළුවනාරාමයට පසුව ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබූ දෙවන ආරාමය මෙය විය . පැරැණි සැවැත් නුවරට මදක් ඔබ්බෙන් ජේතවනය පිහිටා ඇත. තවත් වැදගත් ජේතවනාරාම දෙකක් ද ශ්‍රී ලංකාවේ පිහිටා තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=ජේතවනය&oldid=352855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි