උතුරු පළාත, ශ්‍රී ලංකාව
Appearance
උතුරු පළාත Northern Province | |
---|---|
පළාත | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
රට | ශ්‍රී ලංකාව |
සංස්ථාපනය | 1 ඔක්තෝම්බර් 1833 |
පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
අගනගරය | යාපනය |
විශාලතම නගරය | වවුනියාව |
දිස්ත්‍රික්ක | |
ආණ්ඩුව / පරිපාලනය | |
• ආණ්ඩුකාරවරයා | රෙජිනෝල්ඩ් කුරේ |
• ප්‍රධාන අමාත්‍ය | සී. වී. විග්නේෂ්වරන් |
සරිය | |
• මුළු | 8,884 කිමී2 (3,430 සතරැස් සැත) |
• භූමිය | 8,290 කිමී2 (3,200 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 3වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 13.54%) |
ජනගහණය(2012 සංගණනය) | |
• මුළු | 1,058,762 |
• අනුස්ථිතිය | 9වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 5.22%) |
• ඝණත්වය | 120/කිමී2 ( 310/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
තැපැල් කේත | 40000-45999 |
දුරකථන අංක | 021, 023, 024 |
ISO 3166 කේතය | LK-4 |
වාහන ලියාපදිංචිය | NP |
නිළ භාෂා | සිංහල, දෙමළ |
පුෂ්පය | Kaanthal |
ශාකය | Maruthu |
පක්ෂියා | Seven sisters |
සත්වයා | Male deer |
වෙබ් අඩවිය | np.gov.lk |
උතුරු පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. දිවයිනේ යාපනය අර්ධද්වීපය ඇතුළුව උතුරු කොටස ආවරණය කරයි.
දිස්ත්‍රික්ක
[සංස්කරණය]යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය.