Jump to content

සුපිරි ගිනිකඳු

විකිපීඩියා වෙතින්
ලොව පුරා දැනට සොයාගෙන ඇති සුපිරි ගිනිකඳු:

සුපිරි ගිනිකන්දක්  (ඉංග්‍රීසි:  Supervolcano) යනු Volcanic Explosivity Index (VEI) හි විශාලම අගය වන 8 දරන විශාල ගිනි කන්දකි. එනම් පිපිරීමෙන් පසු ඝන කිලෝමීටර 1,000 (ඝන සැතපුම් 240) කට වඩා වපසරියක සුන්බුන් තැන්පත් වීම සිදුවේ.[1] සුපිරි ගිනිකඳු පිපිරීමක් කෙටි කලකින් අවසන් වන සිදුවීමක් ලෙස හෝ වසර මිලියන ගණනක් දැවැන්ත ලෙස ලාවා පිටාර ගැලීමක් ලෙස හෝ සිදුවිය හැක.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Questions About Supervolcanoes". Volcanic Hazards Program. USGS Yellowstone Volcano Observatory. 21 අගෝස්තු 2015. 3 ජූලි 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2017.
"https://si.wikipedia.org/w/index.php?title=සුපිරි_ගිනිකඳු&oldid=450350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි