සුපිරි ගිනිකඳු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලොව පුරා දැනට සොයාගෙන ඇති සුපිරි ගිනිකඳු:      Volcanic Explosivity Index (VEI) 8      Volcanic Explosivity Index (VEI) 7

සුපිරි ගිනිකන්දක්  (ඉංග්‍රීසි:  Supervolcano) යනු Volcanic Explosivity Index (VEI) හි විශාලම අගය වන 8 දරන විශාල ගිනි කන්දකි. එනම් පිපිරීමෙන් පසු ඝන කිලෝමීටර 1,000 (ඝන සැතපුම් 240) කට වඩා වපසරියක සුන්බුන් තැන්පත් වීම සිදුවේ.[1] සුපිරි ගිනිකඳු පිපිරීමක් කෙටි කලකින් අවසන් වන සිදුවීමක් ලෙස හෝ වසර මිලියන ගණනක් දැවැන්ත ලෙස ලාවා පිටාර ගැලීමක් ලෙස හෝ සිදුවිය හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Archived copy". Archived from the original on 3 July 2017. Retrieved 22 August 2017. Cite uses deprecated parameter |deadurl= (help)CS1 maint: archived copy as title (link)
"https://si.wikipedia.org/w/index.php?title=සුපිරි_ගිනිකඳු&oldid=419085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි