සාකච්ඡාව:අභිධර්මය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අභිධර්මය යනු බුදුදහමේ දාර්ශනික පදනමය. චිත්ත චෛතසික රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් විවිධාකාරයෙන් විභාග කොට දක්‌වන දේශනාව අභිධර්මය වේ.


" සූත්‍රවල ඇති සංයුක්ත සහ පුද්ගල කේන්ද්‍රීය දේශනා අනුසාරයෙන් වියුක්ත දැනුමක් ගොඩනගා ගැනීම අභිධර්මයෙන් සිදු කර ඇත. බුදු දහමේ දාර්ශනික පදනමට ඒ ඉතා වැදගත්වේ. මන්ද දහමක් වශයෙන් පැවතීමට නම් සංගතව සංකල්පීය දැනුමක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ පදනම නැති කළහොත් බුදුදහම දාර්ශනික කඩා වැටීමකට ලක්වෙයි. එය බුදු සසුනේ පැවැත්මට ඉතා හානිකර වෙයි."[1] -



අභිධර්මය හෝ වෙනත් ධර්ම කොටස් තව තවත් සංවාදයට ලක් කළ යුතුය. තව තවත් අටුවා බිහිවිය යුතුය. පෙර සංගායනාවලදීද කටයුතු සිදු වූයේ ඒ ආකාරයටය. එසේ නොමැතිව කළ යුත්තේ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම නොවේ. --raju (talk) 23:02, 11 ජූනි 2015 (යූටීසී)[reply]

  1. http://www.yuthukama.com/2014/09/Bauddayo.html#sthash.idkd2rYo.dpuf
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:අභිධර්මය&oldid=336916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි