ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය
Map
පිහිටුවීම2019 February 20 (Officially Opened)[1]
පිහිටීමMaitland Place, Colombo 07, Sri Lanka
ඛණ්ඩාංක6°54′21″N 79°52′06″E / 6.905935°N 79.868434°E / 6.905935; 79.868434ඛණ්ඩාංක: 6°54′21″N 79°52′06″E / 6.905935°N 79.868434°E / 6.905935; 79.868434

ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ මේට්ලන්ඩ් පෙදෙසේ, කොළඹ 07, ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය එහි පොහොසත් ඉතිහාසය ලොවට විදහා දක්වයි. ගැලරියේ 1996 ලෝක කුසලානය, 2014 විස්සයි 20 ලෝක කුසලානය ඇතුළු කුසලාන විශාල ප්‍රමාණයක් අඩංගුවේ.

එය නිල වශයෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් 2019 පෙබරවාරි 20 වන දින විවෘත කරන ලදී.[2]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Sri Lanka Cricket opens a 'Cricket Museum'". dailynews.lk. සම්ප්‍රවේශය 2021-02-06.
  2. "Sri Lanka Cricket opens a 'Cricket Museum'". dailynews.lk. සම්ප්‍රවේශය 2021-02-06.