"රෙඩිෆ්.කොම්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit |
No edit summary |
||
3 පේළිය: | 3 පේළිය: | ||
| name = රෙඩිෆ්.කොම් <br>Rediff.com |
| name = රෙඩිෆ්.කොම් <br>Rediff.com |
||
| logo = Rediff-logo.png |
| logo = Rediff-logo.png |
||
| screenshot = Rediff.png |
| screenshot = File:Rediff.png |
||
| caption = 2009 ජූලි 24 දින ප්‍රධාන පිටුව |
| caption = 2009 ජූලි 24 දින ප්‍රධාන පිටුව |
||
| company_type = මහජන සමාගම |
| company_type = මහජන සමාගම |
03:03, 18 අප්‍රේල් 2021 තෙක් සංශෝධනය
File:Rediff.png | |
URL | rediff.com |
---|---|
ලියාපදිංචිය | අනිවාර්ය නොවේ |
අන්තර්ගත භාෂා | ඉංග්‍රීසි |
Revenue | 481 මිලියන (2019)[1] |
රෙඩිෆ්.කොම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රවෘත්ති, රසවින්දන සහ අලෙවි වෙබ් ද්වාරයකි. මෙය ආරම්භ කරන ලද්දේ 1996 දී ය.[2][3] මුම්බායි නගරයෙහි මූලස්ථානය පිහිටි මෙහි, කාර්යාල බැංගලෝර්, නව දිල්ලි සහ නිව් යෝක් නගරවල ද පිහිටා ඇත.[4]
2009 වන විට මෙහි සේවකයෝ 300කට අධික සංඛ්‍යාවක් සේවය කළහ.[5]
ආශ්‍රේයයන්
- ↑ "Annual Report 18-19 Rediff" (PDF). Rediff.com. සම්ප්‍රවේශය 16 October 2019.
- ↑ "Rediff.Com reports Q1 results: India revenue up 42%". The Financial Express. 2 July 2008. සම්ප්‍රවේශය 16 July 2010.
- ↑ "About Rediff.com". RediffOnTheNet.com. 18 January 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019.
- ↑ "Rediff Launches All New Blogs Platform in 9 Languages" (Press release). Rediff.com India Ltd. 1 December 2009. 13 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019 – via Business Wire India.
- ↑ "Investor FAQs". Rediff.com. 23 July 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 July 2010.