"සිංහල පද" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Reverted 1 edit by 112.134.112.85 (talk) to last revision by 111.223.159.197. (TW)
69 පේළිය: 69 පේළිය:
දුක-සතුට,බෙර-පද,කන්න-බොන්න, තක්කු-මුක්කු, කෑම් - බීම්, රෙදි - පෙරෙදි, ඉඳුම් - හිටුම්, කාලා - බීලා, කවා - පොවා, යාම් - ඊම්
දුක-සතුට,බෙර-පද,කන්න-බොන්න, තක්කු-මුක්කු, කෑම් - බීම්, රෙදි - පෙරෙදි, ඉඳුම් - හිටුම්, කාලා - බීලා, කවා - පොවා, යාම් - ඊම්


<සතුන්>=== සමාන පද ===
=== සමාන පද ===
# එළිය = ආලෝකය,අලු,ප්‍රභා,.
# එළිය = ආලෝකය,අලු,ප්‍රභා,.
# මව = දිනිති,මාතෘ,මෑණි,අම්මා,ජනනි,ජනිතා,මෝ,මාතා,මෑණියෝ,මෑණිතොමෝ,මව්තොමෝ,මාතාවෝ,
# මව = දිනිති,මාතෘ,මෑණි,අම්මා,ජනනි,ජනිතා,මෝ,මාතා,මෑණියෝ,මෑණිතොමෝ,මව්තොමෝ,මාතාවෝ,
88 පේළිය: 88 පේළිය:
# සංගීතය = සත්සරය, මියැසිය,
# සංගීතය = සත්සරය, මියැසිය,
# වහල=
# වහල=
ගිරවා
<


=== උපමා/ඉඟිවැකි ===
=== උපමා/ඉඟිවැකි ===

11:40, 11 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

සිංහල පද වර්ග 5කට බෙදේ

  • නාම පද
  • ක්‍රියා පද
  • නාම විශේෂණ (ගුණ පද)
  • ක්‍රියා විශේෂණ (විලාස පද)
  • නිපාත පද

සිංහල පද වර්ග

නාම පද

ක්‍රියා පද

නාම විශේෂණ

ක්‍රියා විශේෂණ

නිපාත පද

පද සංසන්දනය

යුගල පද

ණය - තුරුස්, බල - තල, වැඩක් - පලක්, ලෙහෙසි - පහසු, වඳින - පුදන, අරුම - පුදුම, වත් - පොහොසත්, අතුරු - ආන්තරා, රැකී - රක්ෂා, වග - විභාග, වෙර - වීරිය, ඇත්ත - නැත්ත, ගහක් - කොළක්, ඇප - කැප, වස් - දොස්, අග - හිඟ, කොට්ට - මෙට්ට, සැර - වැර, සිත් - පිත්, සුන් - බුන්, යමක් - කමක්, ඇද - කුද, බණ - දහම්, අවුල් - වියවුල්, අරුම - පුදුම, කෙළි - සෙල්ලම්, උස් - පහත්, යන - එන, ලොකු - කුඩා, දිනුම් - පැරදුම්, රළු - පරළු, ලට - පට, වදෙන් - පොරෙන්, තද - බද, පරක් - තෙරක්, නැටුම් - ගැයුම්, ඉන්න - හිටින්න, උස - මහත, හිතක් - පපුවක්, අකට - විකට, අතට - පයට, අතුරු - සිදුරු, අර - පරිස්සම්, දුර-දිග, අනෙ-අපොයි දුක-සතුට,බෙර-පද,කන්න-බොන්න, තක්කු-මුක්කු, කෑම් - බීම්, රෙදි - පෙරෙදි, ඉඳුම් - හිටුම්, කාලා - බීලා, කවා - පොවා, යාම් - ඊම්

සමාන පද

  1. එළිය = ආලෝකය,අලු,ප්‍රභා,.
  2. මව = දිනිති,මාතෘ,මෑණි,අම්මා,ජනනි,ජනිතා,මෝ,මාතා,මෑණියෝ,මෑණිතොමෝ,මව්තොමෝ,මාතාවෝ,
  3. ගැහැනිය = දිගැසිය,කත,ලිය,ලලනාව,මියුලැසිය,ලතා,අඟන,අංගනාව,මහිලාව,ස්ත්‍රිය,කාන්තාව,කත,දිගැස,මාගම.
  4. පොළොව = දෙරණ,මිහිකත,දියත,බිම,ධරණී,පෘථිවිය,භූමිය,මී,මහී කාන්තාව,මිහිකත,මහී,භූ,.
  5. සුළඟ = පවන,නළ,මාරුතය.
  6. පියා = පියාණෝ,අප්පච්චි,තාත්තා,පියා,පියතුමා,පියතුමෝ.
  7. ගස = තූර,රුක,වෘක්ෂය,,.
  8. කැමැත්ත = රිසිබව,රැචිකත්වය,ප්‍රියතාවය,ඇල්ම,ඡන්දය,මනාපය,ලොල්බව,ආශාව
  9. හිරු = ඉර,රිවි,දිනිඳු,සූර්යයා,දිවාකර,දිනකර,රවිඳු,රවි,
  10. සඳ = සොමි,සිසි,හඳ,චන්ද්‍රයා,තරිඳු,තරුපති,සිසිරකර,තාරපති
  11. ලස්සන = පියකරු,ප්‍රියංකර,මනහර,අලංකාර,ප්‍රසන්න,සුන්දර,විචිත්‍ර,දැකුම්කළු,මනරම්,දර්ශනීය
  12. වතුර = ජලය,පැන්,උදක,අඹ,දිය,
  13. කුරුල්ලෝ = පක්ෂීන්,සියොතුන්,විහඟුන්,සකලයන්,සකුණයින්
  14. උපකාරය = උදවිව,පිහිට,සරණ,රුකුල,පිටිවහල
  15. අහස = නුබ,ආකාශය,අඹර,ගුවන,ගගන,නබෝගැබ,
  16. පාසල = විදුහල,ඉස්කෝලය,සිප්හල,විද්‍යාලය,පාඨශාලාව,
  17. සංගීතය = සත්සරය, මියැසිය,
  18. වහල=

උපමා/ඉඟිවැකි

  1. ගොලුබෙලි ගමන = ඉතා සෙමෙන් ගමන් කිරීම.
  2. හැටට හැටේ = ඉතා වේගයෙන්.
  3. වැදි බණ = තමා වැරදි කරමින් අන් අයට වැරදි නොකිරීමට කීම.
  4. අවසන් නින්ද = මියයාම

තනි වචන

වචන කිහිපයක් වෙනුවට යොදන තනිවචන සිංහල භාෂාවේ දක්නට ලැබේ.

  1. පාද හතරක් ඇති - සිවුපා
  2. පොත් ගබඩාකර ඇති ස්ථානය - පුස්තකාලය
  3. දෑසම නොපෙනෙන - අන්ධ
  4. ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතිශීලී
  5. බිය උපදුන සුළු - බියජනක
  6. පවුලක උපන් පළමු දරුවා - කුළුඳුල්
  7. සමාජයට කැමති - සමාජකාමී
  8. මිලකළ නොහැකි - අමිල
  9. දොළොස්මසකට වරක් - වාර්ෂික
  10. ගසක අතු බෙදෙන තැන - දෙබල
  11. ජනතාව අඩු - ජනහීන
  12. ජනතාව නැති - ජනශුන්‍ය
  13. මෙරටට ගෙන එන - ආනයන
  14. මෙරටින් විදේශවලට යවන - අපනයන
  15. ඇඳුම් මසන්නා - සන්නාලියා
  16. කොණ්ඩය කපන්නා - කරණවැමියා
  17. කෑම උයන්නා - අරක්කැමියා
  18. සපත්තු මහන්නා - සපතේරුවා
  19. ගමෙහි වාසයකරන - ගැමියා
  20. රජුට ප්‍රශස්ති(පැසසුම්) ගී ගයන්නා - වන්දිභට්ටයා
  21. ස්වාමියා මල ස්ත්‍රිය - වැන්දඹුව
  22. හිසින් වෙන්වූ මළ කද - කවන්ධය

වැඩි විස්තර සඳහා සිංහල භාෂාවේ තනි වචන වෙත යන්න

විරුද්ධ පද

  1. කළු-සුදු
  2. සමාන-අසමාන
  3. වැරදි-නිවැරදි
  4. උඩ-යට
  5. පිරිසිදු-අපිරිසිදු
  6. ඉහළ-පහළ
  7. උසස්-පහත්
  8. ධාර්මික-අධාර්මික
  9. මතක-අමතක
  10. ලස්සන-අවලස්සන
  11. උස්-මිටි
  12. දිග-ෙකාට
  13. කසල-නිකසල
  14. සරු-නිසරු


"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_පද&oldid=383424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි