"සම්බාස් සුල්තාන් රාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ආසියාවේ පෙර තිබූ රටවල් එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
සුළු ප්‍රවර්ගය:ආසියාවේ පෙර තිබූ රටවල් ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන් |
||
46 පේළිය: | 46 පේළිය: | ||
[[Category:ඉන්දුනීසියාවේ ඉස්ලාමීය රාජ්‍යයන්]] |
[[Category:ඉන්දුනීසියාවේ ඉස්ලාමීය රාජ්‍යයන්]] |
||
[[Category:පෙර සුල්තාන් රාජ්‍යයන්]] |
[[Category:පෙර සුල්තාන් රාජ්‍යයන්]] |
||
[[ප්‍රවර්ගය:ආසියාවේ පෙර තිබූ රටවල්]] |
16:28, 18 සැප්තැම්බර් 2016 තෙක් සංශෝධනය
සම්බාස් සුල්තාන් රාජ්‍යය Kesultanan Sambas | |
---|---|
1609–1956 | |
අගනුවර | පොන්තියානාඃPontianak |
පොදු භාෂාවන් | මැලේ භාෂාව |
ආගම | සුන්නි ඉස්ලාම් |
රජය | ඉස්ලාමීය පූර්‍ණ රාජාණ්ඩුව |
ඉතිහාසය | |
• ස්ථාපිත කළේ | 1609 |
• අහෝසි කළේ | 1956 |
වර්තමානයේ මෙය අයත් වන්නේ | Indonesia |
සම්බාස් යනු බෝර්නියෝ දූපතේ වත්මන් ඉන්දුනීසියාවේ පිහිටා තිබූ මැලේ රාජ්‍යයකි.
සුල්තාන්වරයා
සුල්තාන්වරයා අමතනු ලබන්නේ “අති උත්තරීතර” යනුවෙනි. ඔහුගේ රාජකීය නමට පෙර “ශ්‍රී පාඩුකා අල්-සුල්තාන් තුවාන්කු” යනුවෙන් ද එකතු කර ගනු ලැබේ. සුල්තාන්වරයාගේ ආර්‍ය්‍යාව සඳහන් කරනු ලබන්නේ “ශ්‍රී පාඩුකා රාතු” ලෙස ය.
සුල්තාන්වරුන් සිහසුනට පත් කරනු ලබන්නේ පිරිමි ළමුන්ගෙන් වන අතර රාජකීය භාර්‍ය්‍යාවන්ගේ පුතුන්ට රාජකීය නොවන භාර්‍ය්‍යාවන්ගේ පුතුන්ට වඩා මුල් තැන දෙනු ලැබේ.