"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු ප්‍රවර්ගය:සිංහල හෝඩි එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
non related |
||
87 පේළිය: | 87 පේළිය: | ||
* [[සිංහල හෝඩි]] |
* [[සිංහල හෝඩි]] |
||
සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද, තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ. |
|||
* නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන (කොස්, දෙල්, පලු, පැදුර, වැව, තවාන, කකුල) |
|||
* තත්සම වචන - වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන |
|||
** පාලි හා සංස්කෘත - සිද්ධාර්ථ, විෂ්ණු |
|||
** පෘතුගීසි - කමිස, කලිසම්, සපත්තු |
|||
** ලන්දේසි - කොකිස්, ඔරලෝසු, බංකු |
|||
** ඉංග්‍රීසි - පවුම්, ලොරි, ටයර් |
|||
* තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්, පෙණ, අබරණ) |
|||
[[ප්‍රවර්ගය:සිංහල හෝඩි]] |
[[ප්‍රවර්ගය:සිංහල හෝඩි]] |
09:15, 19 මැයි 2013 තෙක් සංශෝධනය
තික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මතකල හොඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.
- ෆ අකුර ඇතුලත්වීම
- සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
- ං සහ ඃ වෙනත් ස්ථානනයක තැබීම
සිංහල වර්ණ මාලාවේ අකුරු
ස්වර (පණකුරු ) | අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ) |
ව්‍යාංජනාක්ෂර (ගතකුරු) | ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ |
අකුරු වර්ග
කණ්ඨජ(උගුරෙන්) | අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ |
තාලුජ (තල්ලෙන්) | ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ |
මුර්ධජ (මුදුනෙන්) | ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ |
දන්තජ(දත්වලින්) | ත ථ ද ධ න ල ස |
ඕෂ්ඨජ (තොල්වලින්) | උ ඌ ප ඵ බ භ ම ඹ |
අන්තඃස්ථාක්ෂර | ය ර ල ව |
ඌෂ්මාක්ෂර | ශ ෂ ස ෆ |
නාසික්‍යාක්ෂර | ඞ ඤ ණ න ම |
පුර්ණ නාසික්‍ය හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) | ඟ ඦ ඬ ඳ ඹ |
අල්පප්‍රාණ අක්ෂර | ක ග ච ජ ට ඩ ත ද ප බ |
මහාප්‍රාණ අක්ෂර | ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ |
ඝෝෂාක්ෂර | ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම |
අඝෝෂාක්ෂර | ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ |
දන්තෝෂ්ඨජ | ව ෆ |
කණ්ඨතලුජ | එ ඒ ඓ |
කණ්‍ඨෝෂ්ඨජ | ඹ ඹ් ඖ |
නම්‍ය (අපර ස්වර) | අ උ ඹ |
අනම්‍ය (පුර්ව ස්වර) | ඇ ඉ
අනුස්වාරය (අං ) විසර්ගය (අඃ) |
සිංහල පිල්ලම්
අ අ හල්පිල්ල ඉවත්වෙයි ආ ා ඇලපිල්ල ඇ ැ කෙටි ඇදපිල්ල ඈ ෑ දිර්ඝ ඇලපිල්ල ඉ ි ඉස්පිල්ල ඊ ී දීර්ඝ ඉස්පිල්ල උ ැු කෙටි පාපිල්ල ඌ ෑූ දීර්ඝ පාපිල්ල ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක එ ෙ කොම්බුව ඒ ් හල්පිල්ල ඓ ෛ කොම්බු දෙක ඔ ො කොම්බුව හා ඇලපිල්ල ඕ ෝ කොම්බුව හා හල්ඇලපිල්ල ඖ ෞ කොමුබුව හා ගයනුකිත්ත න්‍ය ්‍ය යංශය මර් රේඵය ත්‍ර රකාරංශය (අං) ං බිංදුව (අනුස්වාරය) (අඃ) ඃ බිංදු දෙක (විසර්ගය)