"ප්ලාස්ටික් සැත්කම්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ky:Пластикалык операция
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: war:Surheriya plastik
62 පේළිය: 62 පේළිය:
[[sv:Plastikkirurgi]]
[[sv:Plastikkirurgi]]
[[uk:Пластична хірургія]]
[[uk:Пластична хірургія]]
[[war:Surheriya plastik]]
[[zh:整形]]
[[zh:整形]]

00:27, 16 ජනවාරි 2013 තෙක් සංශෝධනය

Plastic surgeon
Occupation
නම් Doctor, Medical Specialist
Type Specialty
Activity sectors Surgery
Description
අවැසි අධ්‍යාපනය MD or MBBS or DO-US[තහවුරු කර නොමැත]
Fields of employment Hospitals, Clinics
Average salary USD $320,666[1]
Walter Yeo, a British soldier, is often cited as the first known person to have benefited from plastic surgery. The photograph shows him before the procedure (left) and after (right) receiving a skin graft performed by Sir Harold Gillies in 1917.

ප්ලාස්ටික් සැත්කම් යනු පුද්ගලයෙකුගේ පෙනුම හෝ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සදහා විවිධ ශල්‍ය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය නොවන උපක්‍රම භාවිතා කරමින් සිදුකරන වෛද්‍ය විද්‍යාවේ විශෙ‍්ෂ වූ අංගයකි. මේවා කෙනෙකුගේ රූප සෝබාව වර්ධනය කරගැනීමට හෝ යම් අවයවයක් යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සිදුකරගනු ලබන සැත්කමක් විය හැකිය. පෙනුම වර්ධනය කරගැනීම සදහා මෙම සැත්කම් සිදුකිරීමේදී බාහිර රූප සෞන්දර්යය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. මේ නිසා ප්ලාස්ටික් සැත්කම් ඇතැම් අවස්ථාවලදී රූ වඩවන ශල්‍ය කර්මයක් යන වැරදි තේරුම් ඇතිව ව්‍යවහාර වේ. ඇතැම් අවස්ථා වලදී රුව වඩවන හා ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අංග දෙකම ඉටු කරන සැත්කම්ද සිදු කෙරේ. ප්ලාස්ටික් යන වචනය ප්ලාස්ටිකොස් යන ග්‍රීක වදනින් බැදී එන්නකි. මෙය ‍ෙවනස් කිරීම හෝ හැඩ කිරීම යන අරුත් දේ. පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සෑදුනු අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් සමග මෙහි කිසිදු සබදතාවයක් නොමැත. ප්ලාස්ටික් සැත්කම් සිදුකරන වෛද්‍යවරු සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, මේදය හා සමෙහි හැඩගැන්වීම් සහ වෙනස් කම් ඇති කරති.

මූලාශ්‍ර

  1. "Plastic Surgeon Salary". salary.com. සම්ප්‍රවේශය 5 June 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ප්ලාස්ටික්_සැත්කම්&oldid=241499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි