"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ml:അന്തർദ്രവ്യജാലിക |
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: fa:شبکه آندوپلاسمی |
||
32 පේළිය: | 32 පේළිය: | ||
[[et:Endoplasmaatiline retiikulum]] |
[[et:Endoplasmaatiline retiikulum]] |
||
[[eu:Erretikulu endoplasmatiko]] |
[[eu:Erretikulu endoplasmatiko]] |
||
[[fa:شبکه آندوپلاسمی]] |
|||
[[fa:شبکهٔ درمیانیاختهای]] |
|||
[[fi:Endoplasmakalvosto]] |
[[fi:Endoplasmakalvosto]] |
||
[[fr:Réticulum endoplasmique]] |
[[fr:Réticulum endoplasmique]] |
00:05, 2 ජූලි 2012 තෙක් සංශෝධනය
අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පඬතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී. රයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
කෘත්‍ය
- ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්ෂේත්රඵලයක් ලබාදීම.
- ලිපිඩ සංස්ලේෂණය
- සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
- ගොල්ගි දේහ හටගැනීම
- විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම
- සෛල සන්ධාරණය