"බ්‍රිතාන්‍යය (බහුරුත්හරණය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: lez:ЧIехи Британия
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: map-bms:Britania Raya
21 පේළිය: 21 පේළිය:


{{වක්‍රෝත්ති}}
{{වක්‍රෝත්ති}}

[[lez:ЧIехи Британия]]


[[ab:Британиа Ду]]
[[ab:Британиа Ду]]
134 පේළිය: 136 පේළිය:
[[lad:Reyno Unido]]
[[lad:Reyno Unido]]
[[lb:Groussbritannien an Nordirland]]
[[lb:Groussbritannien an Nordirland]]
[[lez:ЧIехи Британия]]
[[li:Vereineg Keuninkriek]]
[[li:Vereineg Keuninkriek]]
[[lij:Regno Unïo]]
[[lij:Regno Unïo]]
142 පේළිය: 143 පේළිය:
[[ltg:Lelbrytaneja]]
[[ltg:Lelbrytaneja]]
[[lv:Apvienotā Karaliste]]
[[lv:Apvienotā Karaliste]]
[[map-bms:Britania Raya]]
[[mg:Fanjakana Mitambatra]]
[[mg:Fanjakana Mitambatra]]
[[mhr:Ушымо Королевстве]]
[[mhr:Ушымо Королевстве]]

08:02, 3 අප්‍රේල් 2012 තෙක් සංශෝධනය

බ්‍රිතාන්‍ය යනු මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය ආශ්‍රිත නාම-විශේෂණය සහ ජාති-නාමය යි. එය පහත දෙයටද යොමු විය හැක:


ජනතාව

  • බ්‍රිතාන්‍ය ජනතාව, හෝ බ්‍රිතාන්‍යයන්, එක්සත් රාජධානියේ, අයිල් ඔෆ් මෑන් හී, චැනල් දූපත් වලින් එකක, හෝ බ්‍රිතාන්‍ය විදේශීය භූමිප්‍රදේශ වලින් එකක පුරවැසියන්, සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්
  • බ්‍රිතාන්‍යයන්(‍ඓතිහාසික), මහා බ්‍රිතාන්‍යය දූපතෙහි දකුණු කොටසෙහි පුරාතන කෙල්ටික නිවැසියන්
  • බ්‍රිතාන්‍ය ජාතිකත්ව නීතිය, එක්සත් රාජධානියෙහි, චැනල් දූපත් වල සහ බ්‍රිතාන්‍ය කිරීට යටත් ප්‍රදේශ වල පුරවැසියන් පාලනය කෙරෙන නීතිය

භාෂාව

භූගෝලය

  • බ්‍රිතාන්‍ය දිවයින්, මහාද්වීපික යුරෝපයෙහි වයඹ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි, මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය සහ අනෙකුත් කුඩා දූපත් සය-දහසකට වැඩි ගණනක් අයත් දූපත් සමුදායක්
  • බ්‍රිතාන්‍ය දූපත්, එක්සත් රාජධානිය, චැනල් දූපත් සහ අයිල් ඔෆ් මෑන් සාමුහිකව විස්තර කෙරෙන නෛතික පදයක්
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, එක්සත් රාජධානිය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද, ඩොමීනියන, යටත් විජිත, ආරක්ෂිත රාජ්‍යයන්, භාර ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශයන්

මෙයද බලන්න

ak:United Kingdom