"කොලොම්බියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
[Image:125px-Flag_of_Colombia.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
[[Image:125px-Flag_of_Colombia.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
{|
|'''ආදර්ශ පාඨය '''
|'''ආදර්ශ පාඨය '''

12:49, 21 ජූලි 2011 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය "නිදහස සහ ආඥාව"
             සිතියම
ගොනුව:250px-Colombia (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය බොගොටා
උතුරු අක්ෂාංශ 4°39′ බටහිර දේෂාංශ 74°3′
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
පිළිගත් ප්‍රාදේශීය භාෂා ජන වර්ග හා කණ්ඩායම් අතර භාෂාව හා ක්‍රමය ඔවුන් පළාත් අනුව නිල භාෂාව වේ.
ජන වර්ග 57% මමස්ටිසෝ, 21% ඇෆ්රො කොලොම්බියන්, 20% සුදු, 1% ඇමෙරින්ඩියන්, 1% ආසියානු
රාජ්‍යය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති ඇල්වරො යුරිබ් විලිස්
උප ජනාධිපති ෆ්‍රැන්සිස්කෝ සැන්ටොස්
ක්‍රොංගස් සභාපති ජැවියර් කාසරස් ලීල්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති ඔගස්ටෝ අසිබන්ස් ගුස්මන්
නිදහස ස්පාඤ්ඤයේ සිට
ප්‍රකාශයට පත් කිරීම ජුලි 20,1810
පිළිගැනීම අගෝස්තු 7,1819
වර්තමාන ව්‍යවස්ථාව 1991
         වර්ග ප්‍රමාණය
එකතුව 51,129 වර්ග කිලෝමීටර, 440,839 වර්ග සැතපුම්
ජලය (%) 8.8
            ජනගහනය
2010 තක්සේරුව 46,100,050
2005 ජන සංඛ්‍යාකය 42,888,592
ඝනත්වය 40 වර්ග කිලෝමීටර, 104 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව 397.249 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 8,800
ගිනි (2006) 52 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.807 (ඉහළ)
මුදල් පෙසෝ (COP)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .co
දුරකථන සංකේත +57

කොලොම්බියාව නිල වශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසියුවේලාව සහ බ්‍රසීලයත් දකුණු ඉක්වඩෝරය සහ පේරු රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමේයිකා, හයිට්, ඩොමේනියානු සමුහාණ්ඩුව, හොන්ඩ්‍රරාස්, නිකරගුආ සහ කොස්ටරිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වඩෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.

"https://si.wikipedia.org/w/index.php?title=කොලොම්බියාව&oldid=163193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි