පරිශීලක සාකච්ඡාව:Thmixn235
මෙම පරිශීලක පුද්ගලයෙක් නොව ආයතනයක් බව විකිපීඩියා ප්‍රජාව සැකකරයි. ආයතනයකට පරිශීලක ගිණුම් තබාගැනීම විකිපීඩියා සම්මතයන්ට පටහැනිය.. |
හන්ගේරියාව
[සංස්කරණය]ආදර්ශ පාඨය | ඓතිහාසික ලතින් : |
Cum Deo pro Patria et Libertate (“දෙවියන්ගේ උපකාරය මව්බිමට සහ නිදහසට”) or Regnum Mariae Patronae Hungariae (“මේරි රාජධානිය, හන්ගේරියාවේ අනුශාසකයා”) | |
ජාතික ගීය | ("Isten, áldd meg a magyart")"Hymn" or "Anthem" ("දෙවියන්ගේ ආශිර්වාදය හන්ගේරියානුවන්ට") |
සිතියම | |
ගොනුව:250px-EU-Hungary.svg.png | |
අගනුවර සහ විශාලම නගරය | බ්‍රඩාපෙස්ට් |
උතුරු අක්ෂාංශ 47 26' නැගෙනහිර දේෂාංශ 19 15' | |
රාජ්‍ය භාෂාව | හන්ගේරියානු, හන්ගේරියානු සංකේත භාෂාව |
ජන වර්ග | 95% මැග්යාර්, 2% රෝම, 3% වෙනත් සුළු ජනතා කාණ්ඩ |
රාජ්‍ය | පාර්ලිමේන්තු සමුහාණ්ඩුව |
ජනාධිපති | ලැස්ලෝ සොලිඔම් |
අගමැති | ගෝඩන් බජ්නායි |
පදනම | |
හන්ගේරි පදනම | 896 |
වර්තමාන තෙවන සමුහාණ්ඩුව | ඔක්තෝම්බර් 23, 1989 |
EV රාජ්‍යයට පැමිණීම | මැයි 1, 2004 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 93 030 වර්ග සැතපුම් 35 919 |
ජලය (%) | 0.74% |
ජනගහනය | |
2009 තක්සේරුව | 10 020 000 |
2001 ජන සංගණනය | 10 198 315 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 107.7 වර්ග සැතපුම් 279.0 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 180.054 |
සාමාන්‍ය | ඩොලර් 18 548 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 124.241 (2008) |
සාමාන්‍ය | ඩොලර් 12 386 (2009) |
ගිනි (2008) | 24.96 (පහළ) |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.879 (ඉහළ) |
මුදල් | ෆොරින්ට් (HUF) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .hu |
දුරකථන සංකේත | 36 |
හන්ගේරියානු සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ කරහැනියන් ද්‍රෝණියේ පිහිටි රටකි. එය මායිම් වන්නේ ඔස්ට්‍රියා, ස්ලේවැනියා, යුක්රේන්, රොමේනියා, සර්බියා, ක්‍රෝඒෂියා සහ ස්ලොවේනියාවටය. බුඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව යුරෝපීය සමූහය (European Union -EU), නේටෝ, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), වයිස්ග්‍රැඩ් කණ්ඩායම(Visegrád Group) සහ ෂෙන්ගෙන් රාජ්‍යයේ සාමාජිකයෙකි. රාජ්‍ය භාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේරියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුණුබුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරුළකින් කිරුළු පැළැන්දහ. හංගේරියානු රාජධානිය අවුරුදු 946 පැවතුනාහ. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි හංගේරියාව තම බල ප්‍රදේශවලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදුවිය. 1947 – 1989 පැවැති කොමියුනිස්ට් පාලන යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 දී තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට මෙහි පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහළ ආර්ථිකයක් හා නියමිත වෙළඳපොළවල් අතරේ ප්‍රාදේශිය නායකයෙකි. 2010 අන්තර්ජාතික ජිවන තත්ව දර්ශකයේ හංගේරියාව 20 වන තැන සිටී. කාලගුණ ක්‍රියා ජාලකය(CAN) නැමැති පාරිසරික ආරක්ෂණ දර්ශකයේ 6 වන ස්ථානය ද, මෑතකදී එය සංචාරකයන් අතරේ වඩා ප්‍රසිද්ධ ස්ථානයන් අතරේ 15 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම රට උණුසුම් වාතය සහිත ජලය ඇති ගුහා පද්ධති හා මධ්‍යම යුරෝපයේ විශාලතම විල (බැලටන් විල) හා යුරෝපයේ විශාලතම තණබිම් ඇති (නෝටෝබැගි) රටයි. මෙම රටෙහි උණුසුම් ජලය අඩංගු ලෝකයේ දෙවන විශාලතම විල (හෙවිස් විල) පිහිටා ඇත.
සටහන්
[සංස්කරණය]|- |මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි. |- |සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක. |-
ඔබ සංස්කරණය කරන ලිපි වල තබන සටහන
[සංස්කරණය]ඔබ සංස්කරණය කරන ලිපි වල තබන අධෝ කොටසෙහි තබන සටහන අවශය නොවෙයි. එයින් වැලකෙන්න. එහි පවසන දෙය අමුතුවෙන් කිව යුතු නැත. මෙවැනි සටහන් මින් පෙර කිහිප දෙනෙක් තැබීමට උත්සාහ කර ඇතත් විකිපීඩියාව එය වලක්වා ඇත. --- ශ්වෙත (talk) 11:38, 21 ජූලි 2011 (යූටීසී)
ඔබ ෆෙලිඩේට සම්බන්ධද?
[සංස්කරණය]ඔබ පරිශීලකයෙක් වශයෙන් එක් වී ඇත්තේ 2011 ජූලි මසෙහිදීය. ඔබ විසින් සංස්කරණය කල ලිපි සමහරෙක පරිවර්තනය කල කොටස් ඉතා පැරණි අනුවාද එනම් 2010 අප්‍රේල් තරම් පැරණි ඒවාට අයත් ඒවාය. නිදසුනක් වශයෙන් ඕස්ට්‍රේලියාව ලිපිය ගෙන හැර පෑ හැක. ඔබ විසින් පැරණි අනුවාද පරිවර්තනය කිරීමට හේතුවක් සිතා ගත නොහැක. එකම හැකියාව නම් අප භීෂණයට පත් කල ෆෙලිඩේ ගේ දත්ත ගබඩාවට ඔබ ඇතුළු වී ඇති බව පමණකි. ඔබ හා ෆෙලිඩේ හා අතර ඇති සම්බන්ධය නොවලහා පවසන්න. --- ශ්වෙත (talk) 16:06, 21 ජූලි 2011 (යූටීසී)
- ඔබ විසින් සංස්කරණය කල ආමේනියාව ලිපියෙහිදීද ඔබ භාවිතා කර ඇත්තේ ඉංග්‍රීසි ලිපියෙහි 2010 අප්‍රේල් තරම් ඈත අනුවාදයකි. මෙයින් මගේ ඉහත සැකය තවදුරටත් තහවුරු වෙයි. කරුණාකර ඇත්ත පවසන්න. ඔබ වෙනත් නමකින් පිවිසි ෆෙලිඩේද? ---- ශ්වෙත (talk) 16:15, 21 ජූලි 2011 (යූටීසී)