"මෙක්සිකෝව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
'''මෙක්සිකෝව''', (උච්චාරණය වන්නේ {{IPAc-en|En-us-Mexico.ogg|ˈ|m|ɛ|k|s|ɨ|k|oʊ}}; {{බස-es|México}} {{IPA-es|ˈmexiko||es-mx-México.ogg}}), නිල වශයෙන් හැඳින්වෙන්නේ '''එක්සත් මෙක්සිකානු ජනපද'''<ref>විකල්ප පරිවර්තනය '''මෙක්සිකානු එක්සත් ජනපද''' යන්න 1824දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක භාවිතා කර ඇත. ඒ, වසර 200 පමණ පෙර සහ, ඔවුන්ගේ නිදහස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී වසර තුනකට පසුවය. [http://historical.ha.com/common/view_item.php?Sale_No=661&Lot_No=56012&src=pr මෙක්සිකානු එක්සත් ජනපද යන්හී ෆෙඩරල් ව්‍යවස්ථාව].</ref> ({{ශ්‍රව්‍ය-es|Estados Unidos Mexicanos|Es-mx-Estados Unidos Mexicanos.ogg}}), යනු [[උතුරු ඇමරිකාව|උතුරු ඇමරිකාවෙහි]] [[Federation|ෆෙඩරල්]] ආකෘතියෙහි [[වයවස්ථානුකූල ජනරජය]] කි.
'''මෙක්සිකෝව''', (උච්චාරණය වන්නේ {{IPAc-en|En-us-Mexico.ogg|ˈ|m|ɛ|k|s|ɨ|k|oʊ}}; {{බස-es|México}} {{IPA-es|ˈmexiko||es-mx-México.ogg}}), නිල වශයෙන් හැඳින්වෙන්නේ '''එක්සත් මෙක්සිකානු ජනපද'''<ref>විකල්ප පරිවර්තනය '''මෙක්සිකානු එක්සත් ජනපද''' යන්න 1824දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක භාවිතා කර ඇත. ඒ, වසර 200 පමණ පෙර සහ, ඔවුන්ගේ නිදහස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී වසර තුනකට පසුවය. [http://historical.ha.com/common/view_item.php?Sale_No=661&Lot_No=56012&src=pr මෙක්සිකානු එක්සත් ජනපද යන්හී ෆෙඩරල් ව්‍යවස්ථාව].</ref> ({{ශ්‍රව්‍ය-es|Estados Unidos Mexicanos|Es-mx-Estados Unidos Mexicanos.ogg}}), යනු [[උතුරු ඇමරිකාව|උතුරු ඇමරිකාවෙහි]] [[Federation|ෆෙඩරල්]] ආකෘතියෙහි [[වයවස්ථානුකූල ජනරජය]] කි. එය උතුරින් [[එක්සත් ජනපද]] වෙතින් ද; දකුණින් හා බටහිරින් [[ශාන්තිකර සාගරය|ශාන්තිකර සාගරයෙන්ද]]; ගිණිකොනින් [[ගෞතමාලාව|ගෞතමාලාවෙන්]], [[බෙලීස්]] වෙතින්, සහ [[කැරිබියානු මුහුද|කැරිබියානු මුහුදෙන්ද]]; සහ නැගෙනහිරින් [[මෙක්සිකානු බොක්ක|මෙක්සිකානු බොක්කෙන්ද]] මායිම්වී ඇත.<ref>''Merriam-Webster's Geographical Dictionary'', 3rd ed. Springfield, MA: Merriam-Webster, Inc.; p. 733</ref><ref>"[http://www.bartleby.com/65/me/Mexico.html Mexico]". ''[http://www.bartleby.com/65/ The Columbia Encyclopedia]'', 6th ed. 2001–6. New York: Columbia University Press.</ref> වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000&nbsp;වර්ග&nbsp;සැත ට වැඩි),<ref>{{cite web|title=Mexico&nbsp;— Geography|work=CIA The World Factbook|publisher=CIA|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/mx.html#Geo|accessdate=2007-10-03}}</ref> මෙක්සිකෝව [[ඇමරිකානු රටවල්]] අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර [[භූමිප්‍රමාණය අනුව රටවල් හා ප්‍රාදේශීය භූමිප්‍රදේශ නාමාවලිය|ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය]] වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය,<ref>{{cite web|title=Mexico&nbsp;— People|work=CIA The World Factbook|publisher=CIA|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/mx.html#People|accessdate=2007-10-03}}</ref> ලෝකයේ [[ජනගහණය අනුව රටවල් ලැයිස්තුව|11වන වඩාත් ජනබහුල රට]] සහ [[ස්පාඤ්ඤ-භාෂිත#ස්පාඤ්ඤ-භාෂිත-රටවල්|වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත]] රට වෙයි. මෙක්සිකෝව [[මෙක්සිකෝවෙහි පරිපාලන ප්‍රදේශ|ජනපද තිස්-එකකින්]] සහ අග නගරය සහිත [[මෙක්සිකෝ නගරය|සන්ධියන දිස්ත්‍රික්කයක්]] අඩංගු සන්ධියනයක් වෙයි.





10:36, 3 අගෝස්තු 2010 තෙක් සංශෝධනය

මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪk/; ස්පාඤ්ඤ: México [ˈmexiko]  ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද[1] (ස්පාඤ්ඤ: මෙම ශබ්දය පිළිබඳ Estados Unidos Mexicanos ), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි. එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත.[2][3] වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි),[4] මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය,[5] ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.


ආශ්‍රිත

  1. විකල්ප පරිවර්තනය මෙක්සිකානු එක්සත් ජනපද යන්න 1824දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක භාවිතා කර ඇත. ඒ, වසර 200 පමණ පෙර සහ, ඔවුන්ගේ නිදහස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී වසර තුනකට පසුවය. මෙක්සිකානු එක්සත් ජනපද යන්හී ෆෙඩරල් ව්‍යවස්ථාව.
  2. Merriam-Webster's Geographical Dictionary, 3rd ed. Springfield, MA: Merriam-Webster, Inc.; p. 733
  3. "Mexico". The Columbia Encyclopedia, 6th ed. 2001–6. New York: Columbia University Press.
  4. "Mexico — Geography". CIA The World Factbook. CIA. සම්ප්‍රවේශය 2007-10-03.
  5. "Mexico — People". CIA The World Factbook. CIA. සම්ප්‍රවේශය 2007-10-03.
"https://si.wikipedia.org/w/index.php?title=මෙක්සිකෝව&oldid=111842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි