වයි-ෆයි
Appearance
වයි-ෆයි (/iconˈwaɪfaɪ/) යනු වයි-ෆයි සන්ධානයෙහි වෙළඳ ලකුණ වේ. පෞද්ගලික පරිගණක, වීඩියෝ ක්‍රීඩා පාලන පුවරු, ස්මාට්ෆෝන්, සහ සංඛ්‍යාංක ශ්‍රව්‍ය වාදක වැනි වයි-ෆයි සක්‍රීය වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිස්තර ජාල පරාසයක් අතර ඇත්නම් එමගින් ඒවා සදහාද අන්තර්ජාල පහසුකම ලබා ගත හැක. වයි-ෆයි යනු තාක්ෂණික වචනයක් නොවේ. IEEE 802.11 යන තාක්ෂණික වචනය සමග මාරු කළ හැකි ලෙස වයි-ෆයි භාවිතා කරයි, එහෙත් ගෙවී ගිය වසර කිහිපය අතර IEEE 802.11 අවලංගු කිරීමටද වයි-ෆයි තාක්ෂණයට හැකියාව ලැබී ඇත.
වයි-ෆයි සහතික කිරීම
[සංස්කරණය]වයි-ෆයි නාමය
[සංස්කරණය]භාවිතය
[සංස්කරණය]වාසි සහ අභියෝග
[සංස්කරණය]වාසි
•රැහැන් රහිතව සම්බන්ද විය හැකි වීම.
•ආරක්ෂිත බව.
අභියෝග
•රැහැන් රහිතව සම්බන්ද විමදී වයි ෆයි සිමාව ඉක්මවා දුරට ගිය විට සම්බන්දතාව නැති වීම.
මේවාද බලන්න
[සංස්කරණය]බාහිර සැබැදි
[සංස්කරණය]ජාල වර්ගය | කම්බි ඇති | නිස්තර | ||||||
---|---|---|---|---|---|---|---|---|
ප්‍රකාශ | Coaxial cable | Twisted pair | Phone line | Power line | Unlicensed terrestrial bands | Licensed terrestrial bands | Satellite | |
LAN | Ethernet | G.hn | Ethernet | HomePNA · G.hn | G.hn · HomePlug Powerline Alliance | වයි-ෆයි · බ්ලූටූත් · DECT · නිස්තර USB | ||
WAN | PON · Ethernet | DOCSIS | Ethernet | Dial-up · ISDN · DSL | BPL | Muni Wi-Fi | GPRS · iBurst · WiBro/WiMAX · UMTS-TDD, HSPA · EVDO · LTE · MMDS | Satellite |