වයි ෆයි 6

විකිපීඩියා වෙතින්

දැන් භාවිතා කෙරෙන Wi-Fi 6 තාක්ෂණ ප්‍රමිති යෙලැබෙනවාට වඩා වේගවත් සම්බන්ධතාවක් ලබාදිය හැකි Wi-Fi තාක්ෂණ ප්‍රමිතිය දැන් එළි දක්වා තිබේ. එය Wi-Fi 6E වශයෙන් නම් කර තිබේ. මෙහි නවීකරර්ණය, සංඛ්‍යාත ප රාසය ඉහළ නැංවීමයි. Wi-Fi 6 හිදී යොදාගත් ගිගාහ 5ක සංඛ්‍යාත පරාසය මෙමගින් ගිගාහ 6ක් දක්වා වැඩි කර තිබේ.

Wi-Fi තාක්ෂණය[සංස්කරණය]

Wi-Fi යනු Wireless Fidelity යන ඉංග්‍රීසි වචන ඇසු රන් ත්සකසා ගත් කෙටි යෙදුමකි. එනම් Wi-Fi යනු රැහැන් රහි ත ජාලයක් හෙවත්ත්වයල නෙට් වරක් එකක් (wireless network) හරහා තොරතුරු පතුරුවා හැරී මේ (විකාශය කිරීමේ) ජාත්‍යන්තර සන්නිවේදන තාක්ෂණ ප්‍රමිති යකි. මෙහිදී තොරතුරු හුවමාරු වෙනේ සෙලියුලර් දුරකතන, රූපවාහිනි, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදා ගන්නාක් වැනි රේඩියෝ තරංගවලිනි.

මෙසේ Wi-Fi ක්‍රමයට වෙඩි යෝ තරංග සම්ප්‍රේෂණය සඳහා තිබිය යුතු මූලික උපාංගය රවුටරයකි. මෙම රවුටරය, රැහැන් මගින් හෝ රැහැන් රහිතව හෙවත් දුරකතන සන්නිවේදන තාක්ෂණ ඔස්සේ හෝ අන්තර්ජාලය හා සම්බන්ධ වෙයි. ඉලබා ගන්නා තොරතුරු හෙවත් තිබෙන පරිගණක දත්ත, ඇටෙනා මඟින් රේඩියෝ තරංග බවට හරවනු ලබයි. මේවා ග්‍රහණය කර ගැනීම සඳහා පරිගණකයේ හෝ මොබ යිල් උපාංගයේ තිබිය යුතු දෘඩා ගය Wi-Fi ඇඩැප්ටරයකි. මෙය එකෝ යූඑස්බී ඇඩැප්ටරයකි. නැත්නම් පීසී කාඩ් එකකි. එසේ ත් නැත්නම් ෆෝන් වැනි මොබයිල් උපාංගයේ ඇති සන් නිවේදන චිපයකි.

Wi-Fi 6E[සංස්කරණය]

මුල් කාලයේ ගිගා හර 2.4ක්ව පැවැති මෙම සංඛ්‍යාත පරාසය, වසර 1999දී ගිගා හර්ස් 5ක් දක් වා වැඩි කළාට පසුව එය පසු ගිය වසර විස්ස පුරාම එසේම පැවතුණා මිස තවදුරටත් වැඩි කළේ නොවේ. එබැවින් Wi-Fi සංඛ්‍යාත පරාස ඉහළ නැංවීම අ තින් ගත් විටද, එය Wi-Fi වේ ගයට බලපාන නිසා Wi-Fi තාක්ෂණයේ දියුණු කිරීම අතින් ගත් විටද, මෙය වසර විස්සකට පසුව Wi-Fi තාක්ෂණය අලළා කළ දැවැන්තම දියුණු කිරීමයි. මෙසේ සංඛ්‍යාත පරාස ඉහළ නැවීම නිසා Wi-Fi සම්බන්ධ තාවේ වේගය ඉහළ යන තරම කෙතරම් දැයි යන්න සාමාන්‍ය නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කළ හැක. මංතීරු දෙකක් ඇති මාර්ගයක ගමන් කරන වාහන සියල්ල මං තීරු අටත මාර්ගය කට පිවිසියා යැයි සිතන්න. එවිට මාර්ග තදබදය බොහෝ සෙයින් අඩුවෙන නිසා වාහනවලට නි යමිත වේගයෙන්ම බාධාවකින් තොරව ගමන් කළ හැක. එනම් මෙය Wi-Fi දත්ත සම්ප්‍රේෂණ යේ වේගය හා ගැළපූ විට කලින් ට වඩා වැඩි උපාංග ගණනකට වේවත් සම්බන්ධතාවක් ලබා දීමට අලුත් ප්‍රමිතිය ඉවහල් වෙයි.

මේ වසර මුල පටන් ඉදිරියට ලොව පුරා භාවිතා වෙනු ඇත්තේ මෙම ප්‍රමිතිය නිසා, ඉදිරි කාල යේදී නිෂ්පාදනය කරන Wi-Fi තාක්ෂණය භාවිතා කළ හැකි උප පාංග සියල්ල මෙම ප්‍රමිතියට අනුව නිපදවෙනු ඇති.

Wi-Fi හොට්ස්පොට්[සංස්කරණය]

මෙසේ අන්තර්ජාල සමග රැහැන් වලින් සම්බන්ධ වූ රවුටරයක ති බෙන ඇටෙනාවක් එකේ කාමරයක් තුළ පිහිටුවන්නට පු එවන. නැතහොත් එළිමහනක පිහිටුවන්නත් පුළුවන. ඒ කෙසේ වෙතත් මෙම රවුටරයෙන් තරංග සම්ප්‍රේෂණය කරන හා ලබා ගන් නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති Wi-Fi සම්බන් ධය ලබා ගත හැකි තැන් hotspots නම් වේ. එනම් Wi-Fi ඇඩැප්ටරයක් සහිත ලැප්ටොප් පරිගණකයක් හෝ වෙනත් මොබයිල් උපාංග යක් හෝ රැගෙන යනෙක්ට වයර්ලස් අන්තර්ජාල සම්බන්ධය ලබා ගන්නට අවශ්‍ය නම් මෙ වැනි Wi-Fi හොට්ස්පොට් එ කකට ඇතුළු විය යුතුය.

Wi-Fi හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේ ඩියෝ තරංග ජංගම දුරකතන, වෝකි ටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත්, මේවායේ සංඛ්‍යා තය ඒ හැමටම වඩා ඉහළය. එ නිසා ඒවාට වැඩි තොරතුරු ප්‍ර මාණයක් හුවමාරු කරන්නට පුළුවන. ගෘහස්ථ Wi-Fi රවුටරයක් නි සා උපදින හොට්ස්පොට් එකක් මීටර් 46ක හෙවත් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බල පවත් වයි. කුළුණු ආශ්‍රයෙන් පිහිටුවන හොල්පොට් එකක් වුවත් බල පවත්වන්නේ මීටර් 92ක හෙවත් අඩි 300ක පමණ දුරකටය.

Wi-Fi සංස්කරණ[සංස්කරණය]

Wi-Fi ජාලයකදී දත්ත හුවමාරු කරනේ ලෝක මට්ටමෙන් තා ක්ෂණික ප්‍රමිති සාදන ඇමෙරිකාවේ ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක් ආයතනයේ (IEEE – Institute of Electrical and Electronics Engineering) ප්‍රමිතීන්ට අනුවය. ඔවුන් සැකසූ 802.11 යන ජාල ප්‍රමිතිය (802.11 networking sta ndard) මෙහිදී යොදා ගැනේ. එය මූලික Wi-Fi ප්‍රමිතිය සේ සැප ලකෙයි. මෙය 1997 දී සකසා අවසන් කරන ලද්දකි.

• එදිනෙදා කටයුතු වෙනුවෙන් Wi-Fi තාක්ෂණය යොදා ගැ නීම ඇරඹියේ 1999දී 802.11b නම් ප්‍රමිතිය ඉදිරිපත් කිරීමත් සමගය. ගිගා හර්ට්ස් 2.4 (2.4GHZ) සංඛ්‍යාත පරාසයෙන් දත්ත හුව මාරු කළ හැකි සේ ඉදිරිපත් කළ මෙම ප්‍රමිතියට අනුව තත්පරයක මෙගාබිට් 11 m (11 Mbps) වේගයෙන් අඩි 150ක වටපිටාව – ක් පුරා තොරතුරු හුවමාරු කළ හැකි වුණි.

• දෙවැනි ප්‍රමිතිය හෙවත් සංස් කරණය, 2000 දී 802.1la නමින් ඉදිරිපත් කළේය. එහි සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 5ක් දක්වා වැඩි කෙරිණ. එහි දත්ත සම්ප්‍රේ ෂණය වේගය තත්පරයකට මෙගා 30 545.

• වසර 2003දී එළි දැක්වුණු තුන් වැනි සංස්කරණය හෙවත් 802. 1lg හිදීද තත්පරයට මෙගාබිට් 108ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි විණ.

• ඉන්පසුව Wi-Fiප්‍රමිති සියල්ල එහි සංස්කරණ අංකයෙන් නම් කෙරිණ. ඒ අනුව 2009දී ආ 802. SIn නම් ප්‍රමිතිය Wi-Fi 4 ලෙස නම් කළේය. එහි දත්ත හුවමාරු වේගය තත්පරයකට මෙගාබිට් 300 කි. සංඛ්‍යාත පරාසය ගිගා හර්ට්ස් 2.4 සිට 5 දක්වා පැතිරිණ. මෙහිදී මුලින්ම මිමෝ (MIMO – Multiple Input Multiple Output) නම් තාක්ෂණය යොදා ගත් නි සා වඩා කාර්යක්ෂමව දත්ත හුව මාරු කළ හැකි වුණි.

• වසර 2014දී හඳුන්වා දුන් 802. 1lac 50 ya5w D3-m3 5 ©cm නම් කළේය. එහි දත්ත හුවමාරු වේගය තත්පරයකට මෙගාබිට් 433 කි. සංඛ්‍යාත පරාසය ගිගා හර්ට්ස් 5 කි. මෙහිදී බීෆෝමිං (beamforming) නම් තාක්ෂණය යොදා ගත් නිසා නිශ්චිතව හඳු නාගත් උපාංග සමඟ කෙළින්ම දත්ත හුවමාරු කළ හැකි වුණි. එසේම ග්‍රාහකයින් කීප දෙනෙක් සමග එකවර දත්ත හුවමාරුවේ යෙදිය හැකි මුමිමෝ (MUMIMO multi user MIMO) නම් තාක්ෂණ ය යොදා ගැනිණ.

• වසර 2014දී හඳුන්වා දුන් 802. 1lax නම් ප්‍රමිතිය Wi-Fi 6 ය. කලින්ට වඩා තොරතුරු හුවමාරු වේගය වැඩිවීම, කලින්ට වඩා සං” රතුරු හුවමාරු කළ හැකිවීම, උපාංගවල කාර්යක්ෂමතාව වැඩි වීම මෙන්ම භාවිතා කරන උපාං ගවල බැටරි බලය ඉතිරිවීම යනාදිය Wi-Fi 6හි විශේශ්ත්වයන්ය

ලෝක භාවිතය[සංස්කරණය]

රැහැන් රහිත හෙවත් වයර්ලස් ක්‍රමයට, පරිගණක ජාල සමග හෝ අන්තර්ජාලය සමග හෝ සම්බන්ධ වෙන්නට අද තිබෙන ප්‍රකටම තාක්ෂණය Wi-Fiතාක් ෂෂ්ණයයි. ස්මාට්ෆෝන්, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක, ස්මාට් රූපවාහිනි යන්ත්‍ර, සීඩී/ඩීවීඩී ප් ලේයර්, ස්මාට් ස්පීකර්, පරිගණක ක්‍රීඩා උපාංග, ආරක්ෂක කැමරා මෙන්ම වෙනත් ස්මාට් උපාංග යටතට ගැනෙන දේ කෙළින්ම අන්තර්ජාලයට සම්බන්ධ කරන් නට Wi-Fi තාක්ෂණය යොදා ගැනේ. එවිට ගෙදොර කාර්යාල තුළදී පමණක් නොව මහ මඟ දීත් අන්තර්ජාල සහ වෙනත් ජාල සම්බන්ධතා ලබා ගන්නට පුළුවන

මෙවැනි උපාංග බිලියන 700ක් හෙවත් කෝටි 7000ක් පමණ අද ලොව පුරා ක්‍රියාත්මකව තිබෙන් නේ Wi-Fi තාක්ෂණයේ පිහි ටෙනි. වසර 2019දී ලොව පුරා අලෙවිය පිණිස යැවූ Wi-Fi උ පාංග ගණන බිලියන 3.05ක් හෙ වත් කෝටි 305කි. මෙසේ ලොව පුරා භාවිතා කෙරෙන Wi-Fi. උපාංග ගණන වසරක් පාසා 2.6% කින් වැඩි වෙයි. එනිසාය, එය මීට දශක දෙකකට කලින් තිබු ණාට වඩා අතිවිශාල වැඩිවීමකි. Wi-Fi සංඛ්‍යාත පරාසය ඉහළ නංවා තිබෙන්නේ එබැවිනි.

"https://si.wikipedia.org/w/index.php?title=වයි_ෆයි_6&oldid=479859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි