රාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තිය
Appearance
අත්සන් කිරීම | ක්‍රි.ව. 1961 අප්‍රේල් 18 |
---|---|
ස්ථානය | Vienna |
බලපැවැත්ම | ක්‍රි.ව. 1964 අප්‍රේල් 24 |
කොන්දේසිය | Ratification by 22 states |
අත්සන්කරුවෝ | 60[1] |
පාර්ශව | 190[1] (as of April 2014) |
සන්ධාපනලාභියා | UN Secretary-General |
භාෂා | Chinese, ඉංග්‍රීසි, ප්‍රංශ, Russian and Spanish |
ස්වාධීන රටවල් අතර රාජ්‍ය දූත සබඳතා සඳහා පාදක ව්‍යුහය නියමකරනලද අන්තර්ජාතික ගිවිසුම ක්‍රි.ව.1961 රාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තිය වේ.