රාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තිය
Appearance
Ratifications of the convention | |
| අත්සන් කිරීම | ක්‍රි.ව. 1961 අප්‍රේල් 18 |
|---|---|
| ස්ථානය | Vienna |
| බලපැවැත්ම | ක්‍රි.ව. 1964 අප්‍රේල් 24 |
| කොන්දේසිය | Ratification by 22 states |
| අත්සන්කරුවෝ | 60[1] |
| පාර්ශව | 190[1] (as of April 2014) |
| සන්ධාපනලාභියා | UN Secretary-General |
| භාෂා | Chinese, ඉංග්‍රීසි, ප්‍රංශ, Russian and Spanish |
ස්වාධීන රටවල් අතර රාජ්‍ය දූත සබඳතා සඳහා පාදක ව්‍යුහය නියමකරනලද අන්තර්ජාතික ගිවිසුම ක්‍රි.ව.1961 රාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තිය වේ.