පරිශීලක සාකච්ඡාව:Rajithaudayanga

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Rajithaudayanga, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --   | අනංගයා | සංවාදය​ | 14:22, 22 ජූලි 2016 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව යනු සිංහල භාෂක ප්‍රජාව සංග්‍රහ කරන විශ්වකෝෂයකි. මෙය ඔබගේ මෘදුකාංගවල උපදෙස් මාලාවන් පවත්වාගෙන යාමට ඇති විකි අඩවියක් නොවේ. ඔබගේ දායකත්ව පහැදිලිවම වැටෙන්නේ SPAM ගණයටය​. පිළිගැනීමේ පණිවිඩයේ නිර්දේශිත ලිපි කියවා විකිපීඩියාව යනු කුමක් දැයි වටහා ගන්න​. එමෙන් ම සාකච්ඡා පිටුවල තබන සටහන් මකා දැමීමෙන් වළකින්න​. මෙම කරුණු වටහා ගෙන දායකත්වය ලබා දෙන්න​. ස්තූතියි.    | අනංගයා | සංවාදය​ | 14:22, 22 ජූලි 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
ඔබගේ සහය දැක්වීම ඉතාමත් අගය කරමි. ඉසුරු ලිනක්ස් (talk) 14:38, 22 ජූලි 2016 (යූටීසී)[reply]